Graphic Design Class

Graphic Design Class

Share

04/02/2026
27/01/2026

100% Practrical ✅✅
මෙය Online පාඨමාලාවක් නොවේ....
Computer Graphic Design මාස 6 ක පාඨමාලාව

2026 වසර සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා..
පහත දැක්වෙන කණ්ඩායම් වලින් ඔබට පහසු එක් කණ්ඩායමක් වෙන් කර ගත හැකිය..✅✅

1 වන කණ්ඩායම 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා

2 වන කණ්ඩායම 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා ප.ව 1.30 සිට ප.ව 6.00 දක්වා

3 වන කණ්ඩායම 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා ප.ව 6.00 සිට ප.ව 10.00 දක්වා (රාත්‍රී පන්තිය)

4 වන කණ්ඩායම 2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා

5 වන කණ්ඩායම 2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා ප.ව 1.30 සිට ප.ව 6.00 දක්වා

මෙම පාඨමාලාව සදහා වයස් සීමාවක් නොමැත.
මුලික දැනීමක් ද අවශ්‍ය නොවේ.

Logo Design, Ads Design, Flyers Design, Photo Editing, High End Skin retouching, Social Media Post Design ඇතුලු සියලුම නිර්මාණ සකස් කිරීම මුල සිට සරලව ම ඉගැන්වේ..
එසේ නම් එන්න...

📁 CorelDRAW 2024
📁 Adobe Illustrator CC 2024
📁 Adobe Photoshop CC 2024
📁 Adobe Lightroom CC 2024
📁 Adobe InDesign CC 2024
📁 Creative Artwork
📁 Printing Methods

පාඨමාලා කාළය මාස 6
ඇතුලත්වීමේ ගාස්තුව රු 2200/=
පාඨමාලා ගාස්තුව රු. 30,000/=
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.
Instructor - Buddika Pathirana
075 277 4250

ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පල්ලිදොර පාර, කව්ඩාන,
දෙහිවල
(VTC - Dehiwala)

P01/0633 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි රාජ්‍ය ආයතනයකි.

පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහතිකපතක්....

මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
දිනක් පැමිණ වෙනස වටහා ගන්න
ගොඩ යන්න - ගොඩ වෙන්න

05/01/2026

100% Practrical ✅✅
මෙය Online පාඨමාලාවක් නොවේ....

Computer Graphic Design මාස 6 ක රාත්‍රී පාඨමාලාව
නව පන්ති ආරම්භය
2026 ජනවාරි මස 11 වන ඉරිදා ප.ව 6.00 සිට ප.ව 10.00 දක්වා (රාත්‍රී පන්තිය)
දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී...
(VTC - Dehiwala)

මෙම පාඨමාලාව සදහා වයස් සීමාවක් නොමැත.
මුලික දැනීමක් ද අවශ්‍ය නොවේ.

Logo Design, Ads Design, Flyers Design, Photo Editing, High End Skin retouching, Social Media Post Design ඇතුලු සියලුම නිර්මාණ සකස් කිරීම මුල සිට සරලව ම ඉගැන්වේ..

📁 CorelDRAW 2024
📁 Adobe Illustrator CC 2024
📁 Adobe Photoshop CC 2024
📁 Adobe Lightroom CC 2024
📁 Adobe InDesign CC 2024
📁 Creative Artwork
📁 Printing Methods

පාඨමාලා කාළය මාස 6
ඇතුලත්වීමේ ගාස්තුව රු 2200/=
පාඨමාලා ගාස්තුව රු. 30,000/=
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් මාස 3ක් ඇතුලත ගෙවා නිම කළ හැකිය.
Instructor - Buddika Pathirana
075 277 4250

ජාතික තරුණ සේවා සභාව,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
පල්ලිදොර පාර, කව්ඩාන,
දෙහිවල
(VTC - Dehiwala)

✅✅ P01/0633 අංකය යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි ලියාපදිංචි රාජ්‍ය ආයතනයකි.

🔹 Photoshop | Illustrator | InDesign ‍| CorelDRAW | Lightroom
🔹 Beginner to Advanced
🔹 Certificate | Government Certificate (Practical Learning 100%)
📍VTC - Dehiwala
🔹 Duration | 6 Months
📞 Call/WhatsApp: 075 277 4250

✅✅ සාර්ථකව පාඨමාලාව නිම කරන ඔබට අවශ්‍ය නම් රැකියා හා පුහුණු අවස්ථා සදහා යොමු කළ හැකිය.
✅✅ පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහතිකපතක්....

මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
දිනක් පැමිණ වෙනස වටහා ගන්න
ගොඩ යන්න - ගොඩ වෙන්න

Want your school to be the top-listed School/college in Dehiwala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dehiwala
10350