Fath Academy
11/06/2026
📖 Journey with the Qur'an
Join us as we explore the meanings, wisdom, and timeless lessons of the Noble Qur'an through Tafseer.
Strengthen your understanding of Allah's words, deepen your connection with the Qur'an, and discover practical guidance for everyday life.
✨ Designed for both Men and Women
❤️ Especially suitable for couples
🎙️ Conducted by
Mufthi Yoosuff Haniffa
🗓 Every Monday
📅 Starting from 22nd June 2026
🕡 6:30 PM – 8:30 PM
📍 Fath Academy
#20/11, Carron Place,
Sri Saranankara Road,
Kalubowila, Dehiwala.
⚠️ Limited seats available!
🔗For Registration check the link in the comments below👇
⏳ Registration closes on 19th June 2026
"The best of you are those who learn the Qur'an and teach it." — Prophet Muhammad ﷺ
We look forward to welcoming you on this beautiful journey with the Qur'an.
"ඉස්ලාමීය වසරක අවසානය"🫂🍃✨️
"පරිසරය සුරැකීම සමාජ වගකීමක් මෙන්ම ධර්මානු අංගයක් ලෙසද ඉස්ලාමය දකියි" 🍃🌊🐜🏞
27/05/2026
සාමය සතුට සෞභාග්‍යය පිරුණු
හජ් උත්සව දිනයක් වේවා....!
ඊද් මුබාරක් 🕋🫂🤲✨️
20/03/2026
සාමය සතුට සෞභාග්‍ය පිරුණු ඊදුල් ෆිත්ර් දිනයක් වේවා!
ඊද් මුබාරක් 🍃🕌✨️🫂🤲
16/02/2026
The Ilm Circle of Fath Academy successfully conducted a Ramadan Awareness Workshop on 14th February 2026 🗓️, aimed at preparing participants for the blessed month of Ramadan in a meaningful and organized manner. ✨
The session began with a reminder about the spiritual importance of Ramadan. 🌙 The speaker highlighted the significance of fasting 🍽️🚫, increasing acts of worship 🤲, reciting the Qur’an 📖, making dua, and developing good character. 💖
The second part of the workshop focused on time management during Ramadan. ⏳ Practical tips were shared on how to balance prayers, Qur’an recitation, household work, and rest. ⚖️
The final segment was a beautiful and engaging Eid craft activity. 🎨 The participants enthusiastically participated in making colorful decorations for Eid. 🎈 The activity not only allowed them to express their creativity but also helped them feel the joy and excitement of the upcoming celebration. 🎉
The Ilm Circle hopes that the lessons learned will inspire everyone to make this Ramadan more productive, meaningful, and joyful. 🤲✨
--------------------------------------------------------------------------
ෆත්හ් ඇකඩමියේ Ilm Circle විසින් 2026 පෙබරවාරි 14 වන දින රමසාන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී. 🗓️ මෙහි අරමුණ වූයේ සහභාගිවන්නන් හට අර්ථවත් සහ සංවිධානාත්මක අයුරින් රමසාන් මාසය සඳහා සූදානම් වීමට මග පෙන්වීමයි. ✨
වැඩමුළුවේ පළමු කොටස රමසාන් මාසයේ ආත්මීය වැදගත්කම පිළිබඳ සිහිපත් කිරීමකින් ආරම්භ විය. 🌙 එහිදී උපවාසයේ වැදගත්කම 🍽️🚫, වන්දනාමාන කටයුතු වැඩිකිරීම 🤲, අල්-කුර්ආනය පාඨනය කිරීම 📖, දුආ (ප්‍රාර්ථනා) කිරීම සහ යහපත් චරිතයක් ගොඩනගා ගැනීම පිළිබඳව දේශකයා අවධාරණය කළේය. 💖
දෙවන කොටස රමසාන් මාසය තුළ කාල කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කරන ලදී. ⏳ යාඥාවන්, කුර්ආන් පාඨනය, නිවසේ වැඩකටයුතු සහ විවේකය සමබරව පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික උපදෙස් එහිදී බෙදා ගන්නා ලදී. ⚖️
වැඩමුළුවේ අවසන් අදියර වූයේ ඉතා සුන්දර ඊද් (Eid) අත්කම් නිර්මාණ ක්‍රියාකාරකමකි. 🎨 සහභාගිවන්නන් ඉතා උද්‍යෝගයෙන් ඊද් උත්සවය වෙනුවෙන් වර්ණවත් සැරසිලි නිර්මාණය කළහ. 🎈 මෙමගින් ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණු අතරම, එළඹෙන උත්සව සමයේ සතුට සහ උද්යෝගය විඳ ගැනීමටද එය උපකාරී විය. 🎉
මෙම වැඩමුළුවෙන් උගත් පාඩම්, එළඹෙන රමසාන් මාසය වඩාත් ඵලදායී, අර්ථවත් සහ ප්‍රීතිමත් එකක් කර ගැනීමට සැමට ශක්තියක් වනු ඇතැයි Ilm Circle බලාපොරොත්තු වේ. 🤲✨
10/02/2026
නවක සිසුන් බඳවා ගැනීම - 2026
🔸සිංහල මාධ්‍යයෙන් වූ ‘අල් ආලිම්’ පාඨමාලාවට නවක සිසුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචිය මේ දිනවල සිදුවෙමින් පවතී.
🔸Fath Academy ය තෝරාගත යුත්තේ ඇයි?
සතියේ දිනයන්හි පෙ. ව. 07.30 - ප. ව. 04.00 දක්වා වූ කාලය තුළ අධ්‍යයන කටයුතු සිදුවන මෙම ආයතනයෙහි,
1. අල් - ආලිම් විෂය නිර්දේශය
2. අ. පො. ස. උසස් පෙළ (කලා අංශයෙන්)
3. සිංහල, ඉංග්‍රීසි, අරාබි හා දෙමළ භාෂාවන්
4. විෂය බාහිර ක්‍රියාකාරකම්
5. වෘත්තීය මාර්ගෝපදේශනය, යනාදිය වසර 5ක් ඇතුළත ආවරණය කරගත හැකිවීම.
🔸සුදුසුකම් :-
2025 (2026) සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මනා සෞඛ්‍ය සම්පන්න සිසුන්ට (පිරිමි) අයදුම් කළ හැකිය.
🔸අමතන්න :-
074 373 3617
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
20/11 Fath Complex, Carron Place, Sri Saranankara Road
Dehiwala
Opening Hours
| Monday | 08:00 - 15:00 |
| Tuesday | 08:00 - 15:00 |
| Wednesday | 08:00 - 15:00 |
| Thursday | 08:00 - 15:00 |
| Friday | 08:00 - 12:00 |