Yummy Kitchen
මගේ අලුත්ම page එක follow කරන් යමු ළමායි 🥰..මගේ business එකේ සියලු වැඩ නැවත වෙන්නේ මෙන්න මේ page එකෙන් 👇👇
https://www.facebook.com/profile.php?id=100082037709921&mibextid=ZbWKwL
12/11/2024
ජන්දේ දවසේ ගෙදර අයත් එක්ක බිරියානි එකක රස බලමුද 😋👌..හෙට රෑ වෙනකම් විතරයි oder confirm කරන්න පුලුවන් 👇👇👇
Dilivery පහසුකම් ඇත (dilivery charj අදාල වේ)
🔹1por 900/=එක් පුද්ගලයකු සදහා
🔹2por 1800/= දෙදෙනකු සදහා
🔹3por 2700/=තුන් දෙනෙකු සදහා
10/11/2024
උණ , කැස්ස කියලා අසල්වැසියෝ ගෙනත් දෙන ඒවා නොබී ඉන්න හොද නෑ නේ 😁..වෙන දෙයක් වෙන්න කියලා 🤣 ඔන්න බිව්වා ඉතින් උදෙන්ම කොළ කැද එකක් 😋👌
Business එක පටන් ගත්ත මුල් කාලේ
දවසට එක කෑම එකක් විතරක් හදපු දවසුත් තිබුණා 😌.. ඒත් මම මේක අත හැරියේ නෑ.. වැටෙන හැම තැනදිම මම මාව තදින් අල්ල ගත්තා.. ඒත් අද එන oders භාර ගන්න බැරි තරමට 🥰😘.. වෙලාවකට බයත් හිතෙනවා මෙච්චර අරන් කරන්න පුලුවන් වෙයිද කියලත් 🥺..දුෂ්කර දවස් හැමදාම තියෙන් නෑ ළමයෝ ❤️
#කුණාටුව #පහව #යන #තෙක් #වැරෙන් #අල්ල #ගෙන #ඉන්න
📞0713263106
Whatsapp 078-8826005
09/11/2024
ජීවිතේ හරියට "උගුරැස්ස ගෙඩියක්" වගේ
තැලෙන තරමට හරිම රසවත් 😋
හරියටම කියනවා නම් මේ මං වගේ 😉😁🤭
ඉතිං මං හරිම #ආදරෙයි #ළමයෝ
ඔයාට ❤️😘
සතුට ,සැනසීම ලැබෙන සුබ දවසක්ම වේවා!!!!🙏
09/11/2024
හැම මොහොතෙම positive විදියට හිතන්න 😊🥰
04/11/2024
Pot Cake 😋😋
ඔව්, ඒ රසම රස පොට් cake එක මට ගෙනත් දුන්නේ by haveen page එක කරන Methsithini Vihanga නංගී 🥰....ඇත්තටම මාරම රසයි නංගී..Thanq so much රසම රස pot cake දෙකට 😘.. පේනවනේ ඒකට උපරිමයෙන්ම සාධාරණයක් කරා මම 🤣😆🤭
එයාගේ lovely wife🥰 තමයි එයාට රස බිරියානී pot එකක් gift කරේ...❤️ 🎉️🎊️🎁..
31/10/2024
ආ පැටියෝ කොහොමද 🫣🤭 .ලොකූ නිවාඩුවකට පස්සේ 😌ඔන්න ආයෙත් චිකන් 🍗,බිත්තර🥚,ඉස්සෝ 🦐.සොසේජස්🥖 පුරවපු බිරියානී හට්ටි අරන් මං ආවා... හැමදාම call කරලා තව අත හොද නැද්ද ,අපිට කෑම හදලා දෙන් නැද්ද කියලා අහපු වදකයොන්ට ඔන්න අයෙත් කෑම ගන්න පුලුවන්.. 😋😋
Today oder 🤩
fans
😋
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dambulla
21100