Shanu Fernando
03/01/2023
කවුරුත් නොකියපු කතාවක්!🙏
Me Doctir Dr_Viranjith_Thambugala මහත්මා ගතිය ගැන.
අවුරුදු දෙකක් ගෙවල් වල හිරවෙලා ඉදලා දැනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න වල ඉන්න මිනිස්සු වෙනුවෙන් නොමිලේ අවුරා ලංකා කානිවල් එක දවස් 15ක් කරනවා, එන අයට කන්න බොන්න දෙනවා, ටිකට් එකක් අරන් ශෝ එකක් බලන්න සල්ලි නොතිබුණු මිනිස්සු තියෙන එකම රෙදි කඩමාල්ලක් ඇදගෙන දුවගෙන ඇවිත් බඩ පිරෙන්න බත් ටිකක් කාලා රෑ පාංදර වෙනකල් ආසාවෙන් සංගීතය විදිනවා ඔබ තුමාට පින් මේ කරන කර්තව්‍යයට 🙏❤️
#හිත_හොද_දොස්තර 💚💚💚
31/12/2022
සුභ අලුත් අවුරැද්දක් වේවා !!! ලැබුවා වු නව වසරේ ඔබ සැමගේ් සියලු පාර්ථනාවන් ඉටු වේවා !!! දිර්ඝආයු ලැබේවා නීරෝගී සුවයම ලැබේවා ❤❤❤
Shanu Fernando
19/11/2022
මෙන්න රහම එකක් කුරැණෑගල බැජි November 27 නාරම්මල යු.බී විජේකොන් Open Ground වසරේ දැවැන්ත සංගීත අත්දැකීම එක්ක එකතු වෙන්න Shalika prasd ගේ දැවැන්ත වැඩක් එන්න හැමෝම එදාට ❤️❤️❤
( SD Event Management Event )
Call on (077-47-62-816) Shanu Fernando
31/07/2022
ගොඩක් දුකයි ලොකු අඩුවක් ඔයා යන එක දුකයි තුෂා අයියා ඒත් ඉදිරිගමනට ඔයාගේ පවුලේ අයට හදවතින්ම සුභ පතනවා ජයවේවා ලාංකීය එලිමහන් සංගීත කලාවට හුස්මක් එක් කල ඔබට ස්තුතියි !!! Srilankan Oxygenband
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dambulla
21000