Positive exsellence

Positive exsellence

Share

14/12/2021
07/12/2021

හිතින් අත් ඇරෙන කිසිවක් අතින් අල්ලලා නවත්තගන්නෙපා.

අල්ල ගන්න කියන්නෙත් හිත. අත් අරින්න කියන්නෙත් හිත.

හිතින් අත් ඇරෙන්නෙ ඇයි💝💝💝💝

හිතේ ස්වභාවය තේරුම් ගන්න. ඒක කළාවක්.

අරුම පුදුම කළාවක්.💝💝💝💝💝💝💝

තවත් වචන දෙක තුනක් කියලා හිතෙනවනම්
පහළට වත් එන්න එපා.👊👊👊🙏🙏🙏

හිත ගැන තේරුම් ගන්න❤️ මේ ජීවිතේ ගැන තේරුම් ගන්න❤️ හැමෝටම පින නෑ.

හිත කියන එක බැදිලා තියෙන්නෙ මොළේ එක්ක. 💝

මොළේ 💝🙏👊

ඒක අපූර්වතම නිර්මාණයක්.⛹️⛹️⛹️⛹️

කිසිවකට සම කරන්න බෑ. කිසිවකට ආදේශ කරන්න බෑ.
අසම සමයි.🙏🙏🙏

මොළෙයි හිතයි තකට තක වගේ. එකට යන්නෙ. අනුගාමිකයි.

හිතනව කරනවා කියලා. හිතින් ස්ථීර කරනවා.
ඒ දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නෙ. මොළය හරහා ශරීරයට අණ දීලා.

ඒක එහෙම වෙනවා. වැඩේ වෙනවා.⛹️⛹️⛹️

හිතනවා නොකර ඉන්නවා කියලා. නොකරන බව මුලු හිතින් ම ස්තීර කරනවා. ස්තිරයි.

නොකරන දෙයකට මොළය ශරීරයට අණ දෙයි ද....

වැඩේ වෙයිද

මේක අරුම පුදුම කළාවක්. අල්ලන්නෙත් හිත. අත් හරින්නෙත් හිත .

🙏හිතට ඇල්ලුවොත් තමයි මොළෙන් අල්ලන්නෙ.
🙏හිතින් ස්තිර කරන දේවල් විතරයි මොළෙන් ස්තීර කරලා ක්‍රියාත්මක කරන්නෙ.

මේ අරුම පුදුම රහස ජීවිතේ දිනන්න හරි වටිනවා.💝💝💝💝💝

හරි දැන් අපි දිනන ගමන යං....❤️😁😁

පවත්නා සම්පත් ප්‍රමාණවත්. ඔතන ඉදන් පටන්ගමු.❤️❤️❤️❤️
අපි මේ දිනන්නයි යන්නෙ. ඒ ගමන තමයි යන්නෙ.💝💝💝

සතුටින් හිනා වෙලා ඉදපන්.❤️❤️❤️❤️

අද උඹට මොනවා නැති උනත් කමක් නෑ...
අද දවසෙ... මේ දැන් ... මේ දැන් මේ මොහොතට වරෙන්...💝💝💝💝💝

වරෙන් 👊👊👊👊👊👊👊👊👊

වරෙන් 👊👊👊👊👊👊👊👊

හදවත ගැහෙනවා දැනෙනවද 👊👊👊👊👊

පපුවෙ ලේ කකියනවා දැනෙනවද 👊👊👊👊

මං දන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

උඹ දිනන්න ආසයි. 💝💝💝💝💝💝💝

පට්ට ආසයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පට්ටම ආසයි.🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ආසයි... ඔව් බං මාත් ආසයි. පට්ට ආසයි.
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

කියන්න වචන තේරෙන්නෑ. ඒ තරම් ආසයි.
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

උඹත් දිනන්න ආසයි ද 💝💝💝💝💝💝

දිනනවා කියලා ඔය හිත ස්ථිර කරනවද
👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

හිතින් තහවුරු කරපන් දිනනවා දිනනවාමයි කියලා.💝💝👊👊👊👊🙏🙏🙏

උඹට දිනන්න පුලුවන්.💝💝💝💝💝💝

ඉස්සරලා හිත දිනවපන්.

හිත දිනවලා ඉන්න එකෙක් . ඔව් බං... උඹ එතන හිටගන්න සුදුසු එකෙක්.❤️❤️❤️

උඹ පට්ටම ඩයල් එකක්.💝💝💝💝

උඹ උඹේ ඔය ආදරණීය හිත දිනවන ගමන් ඔය ඉන්නෙ. ඒකයි පන්න පන්නම මේ දිනන පාර කපන්නෙ.

අල්ලගනින්. මොළේ ටික ටික ටියුන් වෙනවා.
තත් සුසර කරපන්. හිතේ හැටියට.

මිරිකිලා ඇඹරිලා ඉන්නෙපා. හිතේ ගැම්මට හිතත් එක්ක ඉදපන්.

හිතපන්...

හොදට හිතපන්....

ධන සෘණ කියලා දෙකක් තියෙනවා.
උඹ ගාව. මං ගාව.

එකක් ධන ❤️ ඒක ධනාත්මකයි. අනික සෘණ ඒක සෘණාත්මකයි.

ධනවත් වෙන්න නම් ධනාත්මක වෙන්න වෙනවා.

සෘණාත්මක හිතක අයිතිකාරයෙක් ට ධනාත්මක අනාගතයක් ගොඩනගන්න බෑ.

මගේ හිත ධනාත්මකයි. උඹ පුලුවන්නම් නෑ කියපන්.

මං පොසිටිව් මචං. 💝 පට්ට පොසිටිව්.💝

උඹ නෑ කියනවද 😁😁😁😁

මේවා උඹට කියන්නෙ උදාහරණෙට ❤️🙏
ලොකුකමකට නෙමෙයි.

උදාහරණෙට මට වඩා විශ්වාස වෙන එකෙක් උපමා කරන්න බෑ. විශ්වාස කරන්න බෑ.

හිත වෙනස් වෙන සුලුයි. අල්ලනවා. අත අරිනවා. කොයි මොහොතේ වෙනස් වෙයිද දන්නෑ..

මේ ධනයි සෘණයි යුද්ධෙ. යහපතෙයි අයහපතෙයි යුද්ධෙ.

සටනක් තියෙනවා. මගේ හිත එක්ක.👊👊

මගේ සටන මං මාත් එක්ක.

එකෙක් නැගිටිද්දි එකෙක් පෑගෙනවා.

එකෙක් දිනවනවා. අනිකා පරද්දනවා.

මේ දිනන ගමන...

උඹට දිනන්නත් පුලුවන්.👊👊👊👊👊👊

උඹට පරදින්නත් පුලුවන් 👊👊👊👊👊

දිනනව ද පරදිනවද කියන එක උඹ තීරණය කරපන්.🙏🙏🙏❤️❤️❤️❤️

මම උඹේ මොළයට දෙන්න තියෙන දැනෙනම උත්තේජන ගුරු මුෂ්ඨි නැතුවම දෙන්නම්.

උඹ දිනපන් මචං.❤️❤️❤️❤️❤️

මම මේ යන්න උත්සාහ කරන්නෙ දිනන ගමන යන්න.

සාර්ථකත්වය කියන්නෙ රහත් වෙනවා වගේ වැඩක්. ඒ වගේ දෙයක්.
උපමාව පවු දෝ... මං දන්නෙ නෑ. ඒත් උපමාව සනාථ කරනවා.

උඹලා වෙනුවෙන් යහපතක් කරන්නෙ.

ඔය ශක්තිය ධන කරලා ධනාත්මක ජීවිතයක්.
යහපත් ජීවිතයක් . සුන්දර ජීවිතයක්. ලස්සන ජීවිතයක් කරගන්න හිත හැඩගස්වාගන්න දැහැනකට සම වැදිලා ලියනවා.

හිතට ගනින්. 👊👊👊👊❤️❤️❤️❤️

දිනපන්.👊👊👊👊👊👊👊

එනවද 👊👊👊👊👊👊👊

දිනන ගමන යන්න 👊👊👊👊👊👊👊👊
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දිනන්න පට්ට ආස එකෙක්. බොක්කෙන් ම කතා කරනවා.

උඹ මොකද කියන්නෙ.👊👊👊👊👊👊

ස්ථිර කරපන්. තීරණය බොක්කෙන් ම කමෙන්ට් කරපන්. දකින එකෙක් දකියි.

ප්‍රසිද්ධියේ කියපන්. එතකොට හැරෙන්න හිතුනත් හැරෙන්න බෑ.
හිතින් දිනනවා කියලා යන තැන ගැන තීරණය කරලා ඉවරයි.😁😁

මේ බලපන්කො.😁😁

මං 😁😁😁😁😁

මට ආය හැරෙන්න පුලුවන් ද 😁😁😁😁

පරදින පාරවල් ආතල් එකේ වහලා දාන එකෙක් වෙයන්. මේ මං වගේ..❤️😁

මම මාව දිනවන්නෙ තනියෙන් නෙමෙයි. උඹලත් එක්ක.❤️❤️❤️❤️❤️

අපි මැරෙන මිනිස්සු මචං. තාම ජීවත් වෙනවා.

මං ජීවිතේ විදිනවා උඹලගෙ වචන වලින්.

කතා කරපන්. තීරණය කියපන්. ස්ටිකර් හලන්නෙපා. වටිනවා නම් වටිනාකම දීපන්.

මේ අත්දැකීම් මචං. මට වටිනවා. උඹට වටිනවද...

උඹේ හිතට වටිනවද... හිතට වදිනවද...

දිනන්න හිතෙනවද...

දිනනවා කියලා ස්ථීර කරනවද ..

මේ ඒ... අවස්ථාව....

දිනන්න නම් කතා කරපන්.❤️❤️❤️❤️

Photos from Positive exsellence's post 07/12/2021

ඔබත් අද දින ඔබේ හීන වලට යන්න. ඔබගේ අනාගතය ලස්සන කර ගන්නට උත්සාහ කරන්න.මහන්සි වී වැඩ කිරීමෙන් වැදගත් වන්නේ ඔබ කරන කර්යයයි.එම නිසා සෑම විටම අවශ්‍ය දේ පමණක්ම තෝරා ගෙන කටයුතු කරන්න.ඒ නිසා ඔබටත් ජයග්‍රාහී අවස්ථා හමුවේවි...👍👍👍🪴🪴🌳

Photos from Positive exsellence's post 07/12/2021

🖕✌️✌️ඔබේ මහන්සියේ ප්‍රතිලාභ උබට දවසක ලැබෙයි .අනිවාර්යයෙන්ම තමන් තමන් ගැන අධිෂ්ඨානයක් තබා ගන්න.මොකද උත්සාහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි වැඩක් නොමැත ඔබත් අද දින වෙනස් වෙන්න.......👍😍😍

Want your business to be the top-listed Business in Dambulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dambulla