Rashon Ayas
පිස්සු හැදෙනවා මේක දැක්කම… 💆🏻♂️😍😂
බෝපත් ඇල්ලේ කතාව 🤭🥰🍃
#බෝපත්ඇල්ල
💚 බෝපත් ඇල්ලේ සොබාදහමේ අපූරු සුන්දරත්වය! 🌊🍃
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි බෝපත් ඇල්ල ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ දිය ඇලි අතරින් එකකි. 🌿
බෝ ගසක කොළයක හැඩයට සමාන ජල ප්‍රවාහය නිසා මෙම දිය ඇල්ලට "බෝපත් ඇල්ල" යන නාමය ලැබී ඇත.
සොබාදහමේ නිස්කලංක බව, ජලයේ හඬ සහ හරිත පරිසරය එක්ක ගත කළ සුන්දර මොහොතක් ඔබත් රසවිඳින්න. ❤️
📍 Location: බෝපත් ඇල්ල, රත්නපුර
👍 Like කරන්න • 💬 Comment කරන්න • 📤 Share කරන්න
#බෝපත්ඇල්ල
03/07/2026
අපි දෙන්නා... 😄❤️
🌿 ටිකක් ඇවිදිනවා...
📸 ටිකක් ෆොටෝ ගන්නවා...
😂 ගොඩක් හිනාවෙනවා...
ඒ ඇති... දවස ලස්සන වෙන්න. 🤍✨
ගල් ලෙනේ චාරිකාව… 🤭🥰☺️
#ගල්ලෙන්
01/07/2026
ගලන දොල 🤭
25/06/2026
අපේ බඩටමයි තට්ටු වෙන්නෙ… 🥲
#අපිදෙන්නා #ආදරය #සොබාදහම #මතකයන් #ජීවිතයේගමන
ගල් ලෙනේ කතාව 🤭
゚viralシ
23/06/2026
හෝව් හෝව් කලබල කරන්න එපා… 😂
18/06/2026
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ…. 🥰😍🙂
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo