HPB-Media
අබාධ රැසකට හේතු විය හැකි ලාදුරු රෝගය වැළඳෙන්නේ කෙසේද?
#ලාදුරු
#ලාදුරුරෝගය
#ලාදුරුදැනුවත්භාවය
#අබාධවැළැක්වීම
#කල්තියාහඳුනාගැනීම
#රෝගවැළැක්වීම
දරුවාට නිරන්තරයෙන් ශ්වසනාබාධ ඇති වනවා ද ?😷
දරුවෙකු හෘදයේ විකෘති තත්වයන් සමඟ උපදින්නේ කෙසේ ද ? 🤷♀️
කැස්ස සමඟ ලේ පිටවෙනව ද ? සැලකිලිමත් වන්න. 🚨👀
පෙනහළු පිළිකාවට ගෘහස්ථ වායු දුෂණයත් හේතුවක් ද ?
පෙනහළු පිළිකා 🫁
පිළිකා සම්බන්ධ මරණ වලට ප්‍රධාන හේතුවයි. ⚠️
📢 හෘදයාබාධ වැළදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින්නේ කාටද ?
📢 හෘදයාබාධ ශල්‍යකර්ම සඳහා රට තුළ සම්පත් පවතියි ද ?
❤️ Bypass සැත්කම් — දැන් අඩු වයසටත් !
වැරදි ජීවන රටාවන්, ආහාර පුරුදු
අපිව මේ තත්ත්වයට ගෙනාවද ?
🛑 අදම වෙනස් වෙමු.
🛵 යතුරුපැදි දාමයක්… ( Bicycle Chain )
අතකට ජීවිත කාලයක්ද ? ⚠️
Chain එක පිරිසිදු කරන වෙලාවේ
“චුට්ටක්” කියලා නොසලකා හරින්න එපා ❌
ඇඟිලි සහ මස්පිණ්ඩු වලට සිදුවන හානි සඳහා ඉක්මන් හා නිසි ප්‍රතිකාර නොලැබුණහොත්,
සිදුවන හානිය ජීවිත කාලයටම බලපාන්න පුළුවන් ⚠️
✔️ නියම වෙලාවේ නිවැරදි ප්‍රතිකාර ලැබුනොත්
👉 බොහෝ අවස්ථාවලදී අත නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක.
🫵🏻 මුලින්ම ආරක්ෂාව.
👉 Gloves භාවිතා කිරීම පුරුද්දක් කරගන්න.
👉 Chain එකට අත දාන්න එපා.
🔔 මේ තොරතුරු share කරලා යාලුවන්ව දැනුවත් කරමු .
පරිස්සම් වෙමු / අවදානමට පෙර සූදානම.☑️
Click here to claim your Sponsored Listing.
Website
Address
02 Kynsey Road
Colombo
01000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |