Cosmetics Lanka
💦Silicone Ice Facial Roller💦 Rs.990 Delivery Free ❤️
වෙළෙඳපොළේ ලොකු මුදලකට විකුණන Silicon Ice Facial Roller එකක් රු.990/=Delivery Free වගේ පුංචි මුදලකට ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.
ලස්සනට ඉන්න කැමති, ඔයාගෙ සම ගැන හිතන හැම කෙනෙක්ම මේ ICE Cube සත්කාරය එක වතාවක් කරලා බලන්නකෝ ඔයාට හොදටම ඒක ගැලපෙනවා.
හැබැයි මේක ඔයාගෙ මූණට බොහොම ක්‍රමානුකූලව, ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන්න ඕන හොඳම උපකරණය තමයි මේ Silicon ICE Roller එක.
මුහුණේ සම එල්ලාවැටීම,රැලිවැටීම පාලනය කරලා ඔයාගෙ ඇස් යට කලු වීම වලක්වන්නත් මේ ice cube සත්කාරයට පුලුවන්. ඒවගේම මුහුනේ රෝමකූප ඉවත් කරාට පස්සෙ මූණ සම්බාහනය කරගන්න,
මූණට අවශ්‍ය මනා රුධිර ගමනාගමනයක් පවත්වාගන්නත් මේ ICE Cube සත්කාරය පාවිච්චි කරනවා. ඉතිං මේ හැමදේකටම උදව් වෙන silicon ice facial roller එකක් ඔයත් මිලදී ගන්න ❤️
ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.
💯 Original & Best Products 🧚♂🧚
⭕ඇණවුම් කිරීම සඳහා
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )
Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!
Contact Us : +94771397518
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝
ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE
24/02/2026
අවුරුදු වාසි ❤️❤️
තොග සීමිතයි🥺
- Derma Collagen Whitening Face Cream-
Face cream - Rs.3300 Free Delivery
සුදුවන් සමක් පැතු සියලුම යුවතියන්ට සහ තරුණයන්ට තායිලන්තයේ නිශ්පාදිත ස්වාභාවික සත්කාරකයක් ❤️
ලොව හොඳම Skin Care නිපැයුම් සදහා උපයෝගී කරගන්නා ස්වාභාවික ශාකසාර වන කුංකුම, සුදු හදුන්, මී පැණි, කහ, අලිගැටපේර Almond කිරි වලින් අණුනව නිපදවන අතිශය දුර්ලභ අංක 1 Skin Care නිශ්පාදනයකි
Derma Collagen Whitening Cream මගින් ඔබේ මුහුනේ තිබෙන කුරුලෑ, ලප කැලැල්, බ්ලීච්න් ආසාදන නිසා හටගත් ආසාදත්මිකතාවන සහ අදුරු ලප කැලැල් දුරුකර ස්වාභාවික පැහැපත් කිරිමක් සිදුවේ
Get a FREE CONSULTATION & BEAUTY TIPS....
Contact Us : +94771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL
Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==
Wholesale & Resale
https://www.facebook.com/groups/136388865204684/?ref=share
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |