Pink Wear

Pink Wear

Share

06/04/2026

මගේ පුංචි customersla 🥰🥰🥰🥰❤️

# Pink Wear # @ 076 666 1486 Cake & Bake By Lakmali රතු රෝස

05/04/2026

Hi hi ළමයි... 🥰 ඔයාට කොහොමද ලස්සන ළමයො....
තාවම මේ T shirt frock එක ගන්න බැරිවුන ඔයාට තමයි මේ අවස්ථාව.

👉240gsm එකෙන් කරපු ලස්සන frock එකක් ළමයි.
👉උස t shirt frock එකක් හොය හොයද හිටියෙ. ඔන්න එහෙන්ම් ඔයාට ගන්න පුළුවන් මේ frock එක.
👉බැගි විදියට අදින්න ආස ඔයාට තමයි මේ frock එක අරන් ආවේ...
👉M. L. XL siz තියෙනව ළමයි...

🟢ආ ආ... ඒ විතරක්ද. Price එක ඇහුවොත් ඔයා පුදුම වෙනව කෙල්ලේ...
එහෙනම් whatsapp එකට msg එකක් දාන්නකෝ.....

# Pink Wear # # රතු රෝස # @ 076 666 1486 # # # @ Cake & Bake By Lakmali #

03/04/2026

වැඩි වැඩ නැති චාම් t shirt එකක්ද ඔයාගේ පොඩ්ඩටත් හෙව්වෙ..🥰

හොදම material එකකින් මහපු මේ රස්නෙ කාලෙත් සනීපෙට ඇදන් ඉන්න පුළුවන් මේ ලස්සන t shirt එකක් ඔයාගෙ පොඩ්ඩටත් අරන් දෙන්න🥰

Single jersey 190gsm
100% cotton 👌

අපිට whatsapp පණිවිඩයක් දෙන්න
076 666 1486

# Pink Wear # රතු රෝස # # @ @0766661486 # @ #

01/04/2026

ඔයාගෙ පොඩ්ඩටත් ලස්සනම ලස්සන kids t shirt එකක් denim short එකක් ගමුද

Whatsapp msg එකක් දාල විස්තර දැනගන්න
076 666 1486

Pink Wear # @ රතු රෝස @ #

30/03/2026

Hi ළමයි..

ලස්සනම ලස්සන t shirt frock එකක් ගෙනාවා...🥰 ලස්සන වගේම quality එකත් හොදටම තියෙනව ළමයි.. 😊

සාදාරන මුදලකට ඔයාට ගන්න පුළුවන්.. 😍

වැඩි විස්තර දැනගන්න whatsapp එකට msg එකක් එවන්න ළමයි
076 666 1486

Pink Wear රතු රෝස #

29/03/2026

# Pink Wear # 076 666 1486 # @ රතු රෝස # @

28/03/2026

මේව පොඩ්ඩොන්ට විතරයි .....🥰

25/03/2026

Labubu lovers ❤️
ඔයාට තමයි අරන් ආවෙ

වැඩි විස්තර දැනගන්න නම් whatsapp msg එකක් එවන්න ළස්සන ළමයො
Pink Wear

24/03/2026

Like එකක් දෙනගමන් fallow කරලත් දෙන්න ලස්සන ළමයෝ.🥰

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo