Studio Opulent

Studio Opulent

Share

29/05/2026

#. පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා ! 🙏🙏🙏

සම්බුදු තෙමගුල සිදු වූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි .

✨🙏 සම්බුදු තෙමඟුල 🙏✨
බුදුන් වහන්සේගේ උතුම් ජීවිතයේ ශ්‍රේෂ්ඨතම අවස්ථා තුනක් එකම වෙසක් පෝය දිනක සිදු වීම “සම්බුදු තෙමඟුල” ලෙස හැඳින්වේ. 🌼

🌸 ලුම්බිනි උයනේදී ශ්‍රී සිද්ධාර්ථ කුමාරයාණන්ගේ උපත

🌿 බෝධි වෘක්ෂය යටදී සම්බුද්ධත්වයට පත්වීම

🕊️ කුසිනාරාවේදී පිරිනිවන් පෑම

මෙම උතුම් සිදුවීම් තුනම ලෝකයට කරුණාව, සත්‍යය සහ නිවන් මඟ පෙන්වා දුන් අසිරිමත් දායාදයකි. වෙසක් දිනය අප සැමට දයාබර සිතක්, යහපත් ක්‍රියා සහ සැනසීම පිරුණු ජීවිතයක් ගොඩනගා ගැනීමට මඟ පෙන්වයි. ✨🪔

#සම්බුදුතෙමඟුල #වෙසක් #බුදුදහම

🌕🪔 ඔබ සැමට සුභ වෙසක් දිනයක් වේවා..! 🙏

12/05/2026

° ද්‍රෝණියක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් මහ සෑ රදුන් - අනුරාධපුර රුවන් වැලි මහාසෑය. ° 🙏☸️🤍

❤️☸️🙏 🇱🇰

14/04/2026

May the New Year bring you peace, joy, and all the things your heart desires. ❤️✨️🎉️🎇🎆🧨

14/02/2026

𝐏𝐇𝐎𝐓𝐎𝐆𝐑𝐀𝐏𝐇𝐘 | Studio Opulent

Dear Customer,

Call us now for your birthday shoot / baby shoot / pre-shoot / model shoot / bridal shoot. We offer high-quality beauty services at a discounted price.

හිතවත් පාරිභෝගිකයනි ,

ඔබගේ Birthday Shoots / baby Shoots / preshoots / model shoots / bridal shoots සදහා දැන්ම අපට කතාකරන්න සහනදායී මිලකට උසස් සුවදශ්‍රීලී සේවාවක් අපි ලබා දෙන්නම්.

Contact us : 070 424 7136

[ Unforgettable memories with the second eye ]
- Opulent studio -

04/02/2026

Happy Independence Day! 🇱🇰🇱🇰🇱🇰

Photos from Studio Opulent's post 03/02/2026

𝐏𝐇𝐎𝐓𝐎𝐆𝐑𝐀𝐏𝐇𝐘 | Studio Opulent

Dear Customer,

Call us now for your birthday shoot / baby shoot / pre-shoot / model shoot / bridal shoot. We offer high-quality beauty services at a discounted price.

හිතවත් පාරිභෝගිකයනි ,

ඔබගේ Birthday Shoots / baby Shoots / preshoots / model shoots / bridal shoots සදහා දැන්ම අපට කතාකරන්න සහනදායී මිලකට උසස් සුවදශ්‍රීලී සේවාවක් අපි ලබා දෙන්නම්.

Contact us : 070 424 7136

[ Unforgettable memories with the second eye ]
- Opulent studio -

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

No. 01, Justice Akbar Mawatha
Colombo
00200