Ish ART

Ish ART

Share

Photos from Ish ART 's post 12/03/2026

මේ ටිකත් බලන්න යමු...👇🤝

From line to life…

Piece by piece this portrait came alive.. 🎨

12/03/2026

කාලය ගතවෙද්දී
මිනිසාගේ මුහුණේ පෙනෙන්නේ රේඛා විතරක් නෙවෙයි…
එක එක් රේඛාවක් ඇතුළේ ජීවිත කතාවක් තියෙනවා.

දුක, සතුට, ලැබීම්, නොලැබීම් එක්ක ලැබුනු ඒ අත්දැකීම්,
සියල්ලම කාලය එක්ක මුහුණේ ලියවෙනවා…

“The Weight of Time”
Charcoal pencil on paper | 45 × 32 cm
By Ish ART

🖤

11/03/2026

Good morning friend..♥️💐

Photos from Ish ART 's post 08/03/2026

Pastel Art එකක්.. 🥰❤️

08/03/2026

🌸 සුභ උදෑසනක් යාලුවනේ 💐............................................................
මල් වගේම අද දවසත් සුවඳින්,
සතුටින් පිරුණු දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ☀️✨

05/03/2026

Good morning ❤️

04/03/2026

එයා ලස්සනයි නේද යහලුවනේ..🥰♥️
ඔව් එයා හරිම ලස්සනයි.. ඒත් එයාගේ සම්පූර්ණ Art එක දාන්න නම් අවසර නෑ..🫣🙏
ඉතින් ඔයාලටත් මේ වගේ...

ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් සදහා ලස්සන සීතුවමක් තෑගි කිරීමට අවශ්‍ය නම්,
පහත WhatsApp අංකයට massage එකක් දාන්න..
📩 0728534850

ඔබගේ මතකයන් සදාකාලික කලා නිර්මාණයක් බවට පරිවර්තනය කරමු. 🎨✨

01/03/2026

🌈 Good Morning!
May your day be as colorful as your dreams and as bright as your smile. ☀️

Photos from Ish ART 's post 28/02/2026

සෙවනැලි එක්ක ආරම්භ වුණු මේ චිත්‍රය,
රේඛා එක්ක හැඩවෙලා,
හැම මොහොතක්ම detail කරමින්,
අවශ්‍ය තැන් සූරමින් මතුකරමින්
අන්තිමට ජීවමාන වූ
“Wings of Power” 🦅✨

28/02/2026

“ Wings of Power”
Oil pastel on paper
32 ×23 cm
Strength painted in every feather....

27/02/2026

Good Morning 🤍
Like this white flower,
stay pure, calm & beautiful today. ✨

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


F/G, 1 Housing Scheme, 1st Maradana Road, Colombo 10
Colombo
01000