Piyu Saree
හැමෝම අඳින සාරිවලට වඩා වෙනස් විදිහකට හැඩවෙන්න කැමති ඔබටම ගැළපෙන Unique Design එකක් දැන් Piyu Saree අපෙන්... ✨💙🌸
විශේෂත්වය: මේක සාරියක් විදිහට වගේම ඔසරියක් විදිහටත් යන ක්‍රම දෙකටම ඇඳීමේ හැකියාව තියෙනවා.
මෙම සාරියේ ඇති සුවිශේෂී බව:
🌸 රෙදි වර්ගය: උසස් තත්වයේ විචිත්‍රා (Vichithra) Material එකෙන් නිමවා ඇත.
🌸 ප්‍රමාණය: සාරිය යාර 6ක් සහ ජැකට් එක සඳහා වෙනම යාර 1ක රෙදි කොටසක් මෙයට ඇතුළත්.
💰 මිල: රු. 4,900/= පමණයි.
🚚 ප්‍රවාහනය (Delivery): රු. 450/= ක අවම ගාස්තුවකට දිවයින පුරා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
13/05/2026
සම්ප්‍රදායික හැඩයට වර්ණවත් බවක්... ✨
ඔබේ රුව තවත් ඔපවත් කරන, ඉතා අලංකාර දම් පැහැති මෝස්තර සහිත මෙම ඔසරිය දැන් Piyu Saree වෙතින් ලබාගත හැකියි. මනරම් මල් රටා සහ ඉතා උසස් නිමාව නිසා මෙය ඕනෑම උත්සව අවස්ථාවකට කදිම තේරීමක්..
🌸 වර්ගය: උසස් තත්වයේ ඔසරිය (යාර 7)
🌸 විශේෂත්වය: ජැකට් පීස් එක ද සහිතයි
💰 මිල: රු. 4,900/-
🚚 ප්‍රවාහන ගාස්තු (Delivery): රු. 450/-
💳 ගෙවීම් ක්‍රමය: Online Transfer පහසුකම ඇත.
10/05/2026
සෙනෙහසේ නිවහනයි - ජීවිතයේ ආශිර්වාදයයි 'අම්මා'.
අපේ ලෝකය ආදරයෙන් සහ වර්ණවලින් හැඩ කරන සියලුම මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!
රැජිනක් වගේ හැඩවෙන්න... 👑
ලස්සනට ඉන්න කැමති ඔයාලටම වෙන්වුණු දම් පාට ඔසරිය. රු. 4900/- වැනි විශේෂ මිලකට දැන් ලබාගත හැක.
📍 ඇණවුම් කිරීමට: 0768591651 (WhatsApp)
📦 බෙදාහැරීමේ ගාස්තු: රු. 450/-
🏷️Code: 016
07/05/2026
පිරිසිදු සුදු පැහැයෙන් නිමවුණු, නිදහසේ ඇඳිය හැකි ලස්සනම ලස්සන ඔසරියක් දැන් Piyu Saree අපෙන්.
🔹Fabric: High-quality Lace Cotton (7 Yards)
🔹Inclusions: Jacket piece included
🔹Price: Rs. 4,500/- (All inclusive)
🔹Free Delivery Islandwide! 🚛💨
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් එවන්න.
05/05/2026
🌸 හැඩවෙන්න කැමති අයටමයි! 🌸
දකුණට පොට දාන අලංකාර Lace Cotton ඔසරි.
✨ යාර 6 + ජැකට් පීස්
💰 මිල: රු. 5,000/-
🚚 Free Delivery!
💳 Online Transfer / Bank Deposit
ඇණවුම් කිරීමට දැන්ම Inbox කරන්න!📩
01/05/2026
දැක්කම ගන්න හිතෙන පාට පාට සාරි එකතුවක් දැන් Piyu saree අපෙන්....😍😍
WhatsApp - 076 859 1651
✨ ඔබේ පෙනුමට නව අරුතක් එක්කරන අලංකාර Lace Border සාරි එකතුව – දැන් ඔබ අතට! ✨
💰 මිල: රු. 5,000/= පමණි
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම
📦 පැකේජයට ඇතුළත්:
✔️ උසස් තත්ත්වයේ Lace Cotton යාර 7
✔️ ගැළපෙන Jacket piece එක
💳 ගෙවීම් පහසුකම්:
Online Transfer / Bank Deposit – ඔබට පහසුම විදිහෙන්
26/04/2026
✨ ඔබේ පෙනුමට නව අරුතක් එක්කරන අලංකාර Lace Border සාරි එකතුව – දැන් ඔබ අතට! ✨
💰 මිල: රු. 5,000/= පමණි
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම
📦 පැකේජයට ඇතුළත්:
✔️ උසස් තත්ත්වයේ Lace Cotton යාර 7
✔️ ගැළපෙන Jacket piece එක
💳 ගෙවීම් පහසුකම්:
Online Transfer / Bank Deposit – ඔබට පහසුම විදිහෙන්
දකුණට පොට දමන ඉතා අලංකාර ලේස් ඔසරියක් දැන් ඔබටත්.🤩✨ අදම ඔබේ ඇණවුම ලබාගෙන සුන්දරව සැරසෙන්න!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
669/16, Galmolawatta, Welipillewa, Dedigamuwa
Colombo