Gankanda Central College PPA - Colombo Group

Gankanda Central College PPA - Colombo Group

Share

18/04/2026

රුවන්පුරේ ඉඳන් කොලොම්පුරේ අපි බලන්න එන ඔයාලට ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් නොමිලේ ප්‍රවාහන පහසුකමක් සූදානම් කරලා තියෙනවා... හැබැයි මේ අවුරුද්දෙ වායු සමනය කල අධි සුඛෝපභෝගී බස් රථයක්... ඉතිං සැප පහසුවට ඇවිල්ලා අපිත් එක්ක විනෝද වෙලා ආයෙත් සැප පහසුවට ගිහින් ඇරලවන්න අපි සියලුදේ සූදානම් කරලා තියෙන්නෙ... එහෙනම් ඉතිං නෑවිත් කොහොමද නේද?...

17/04/2026

එකට ටියුෂන් ගිය, ක්‍රීඩා තරගවලදී එකිනෙකා පරයා ජයගන්න වෙර දැරූ, බිග් මැච් එකේ එකට සෙට්වුන, ස්කූල් බස් එකේ එකට ගිය වගේම පොඩි පොඩි කේස් වලට වලි දාගත්තු අපේ ගමේ යාලුවො කොලොම්පුරේ දී නැවත හමුවන සුහද හමුවට තව දින 8යි.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo