Life with MD
22/05/2026
Kayel මැණිකගේ අද bento එක.අද එයාලගේ orange day එක. ඉතිං මමත් ඒකට ගැලපෙන්න අද bento එක ලෑස්ති කරන්න හිතුවා. ඒ වගේම අද බබාල ටික play group එකේ orange juice හදනවා කියලා ඒකටත් ඕන දේවල් ඔක්කොම කලින් දවස් වල ලෑස්ති කරා🧡
ඒත් ඉතිං ඊයේ රෑ ඉදන් වැටෙන නවතින්නේ නැති වැස්ස නිසා ඒ program එක ලබන සතියට කල් ගියා. ඉතිං ඔයාලට මගෙන් ලබන සතියේ තවත් orange box එකක් බලන්න පුළුවන් වෙයි🤗
පාන් ලොලිපොප් හදමුද♥️ පොඩ්ඩෝ ආස වෙයි🥰
19/05/2026
අද රෑට මෙහෙමලු ඉතිං🙈 මේ මං කුරක්කන් ඉදිආප්ප හදපු පළවෙනි වතාව. එයා කියපු නිසාම තමයි කුරක්කන් ඉදි ආප්ප හැදුවේ. සැරට හදාගත්ත හතු කරියයි උම්බලකඩ වැඩියෙන් දාල හදපු සම්බෝලෙයි එක්ක මරුවට තිබුණා.
කාල ඉවර වෙලා හාස් හූස් ගගා හිටිය වුනත් වැස්සේ සීතලත් එක්ක ඒකත් ගැලපුනා හැබැයි♥️
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo