Hansaka Wedding Planner

Hansaka Wedding Planner

Share

Photos from Hansaka Wedding Planner's post 02/09/2024

Wedding Function
Waters edge - Battaramulla
Lovely Couple - ❤👰🤵❤
Yashika & Kalpa
Ashtaka, Jayamangala Gee, Traditional Welcome Dancing Team, Sashrika Table, Kiri kalaya, Champagne Fountain....
Contact Us, For Your Special Day.
0719209119, 0712470727
💐❤💐❤💐❤💐❤💐❤💐❤

Photos from Hansaka Wedding Planner's post 14/05/2023

Homecoming Function - 2023.05.14
Lovely Couple - ❤👰🤵❤
Kasun & Kaushalya
Indian Dhol Welcome
Contact Us, For Your Special Day
0712470727, 0719209119
💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤

Photos from Hansaka Wedding Planner's post 16/01/2023

අප විසින් හැඩගැන්වූ තවත් ලස්සන දවසක්... මනාල යුවල දෙකක්, එකම සුබ නැකතක්.. විශේෂම කාරණය මනාලියන් දෙදෙනා නිවුන් සොහොයුරියන්..
ආදරණීය මංගල යුගල 02
මල්ෂා සහ පුබුදු 💐❤️💐 පියුමි සහ ජනක
👰🤵❤️💐❤️👰🤵
ක්ෂේත්‍රයේ දක්ෂතම නර්තන ශිල්පීන්, බෙර වාදන ශිල්පීන් හා ජයසක් වාදන ශිල්පීන් එකතුව, චාරිත්‍රවේදීන් දෙදෙනකු විසින් මංගල චාරිත්‍රවිදි ඉටුකිරීම..
සම්බන්ධ වුනු සියලුම ශිල්පීන්ට බොහොමත්ම ස්තූතියි..

අපෙන් ඔබට ⤵️

✔️සියලු කළමනා සහිත පෝරු චාරිත්‍ර
✔️ජයමංගල ගී කණ්ඩායම්
✔️සාම්ප්‍රදායික උඩරට පිළිගැනීමේ නර්තන කණ්ඩායම්
✔️සෞභාග්‍යය මේසය
✔️කිරිකල
✔️ඉන්දියානු බෙර වාදන පිළිගැනීමේ අංග
✔️කේක් ආකෘති
✔️ෂැම්පේන්
✔️දේශිය හා විදේශීය බෙර වාදන අංග

ඇතුලු ඔබට අවශ්‍ය සියලුම සේවාවන් සාදාරන අයකිරීම යටතේ එකම ආයතනයකින්

ඔබගේ මංගල දිනය හැඩගන්වන්නට අප හා එක්වන්න...
Hansaka Wedding Planner
By Amila Sandaruwan / Hansaka Yahampath
0712470727, 0719209119

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Maharagama & Moratuwa
Colombo