Seventh Heaven Events
දින 30කින් ජිවිතේ වෙනස් කරගන්න පුළුවන්ද ? ඔව් පුළුවන් ! අපි මේ කියන්න යන්නේ මේ සැරේ A/L Exam කරන අයට වැදගත් වන ආරංචියක් ගැන.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ප්‍රමුඛ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සමඟ එක්ව ඔබේ A/L ප්‍රතිපලය "විශිෂ්ට" ප්‍රතිපලයක් බවට පත් කරගන්න අත්වැලක් සපයන වැඩසටහනක් පැවැත්වෙනවා සැප්තැම්බර් 9/10/11 යන දවස් වලදී. "The End Game 2020" තමා මේ ඉවෙන්ට් එකේ නම.
මේ වැඩසටහන යටතේ Bio, Maths & Commerce යන ප්‍රධානතම විෂය ධාරාවන් වලට අදාළ විෂයන් වන Biology, Combined Maths, Physics, Chemistry, Economics, Business Studies & Accounting සඳහා වැඩසටහන් පැවැත්වෙනවා.
මොකක්ද "The End Game 2020" වල තියන විශේෂත්වය ?
- වසර ගණනාවක් උසස් පෙළ විභාග සම්මන්ත්‍රණ, උත්තර පත්‍ර පරීක්ෂණය සහ විවිධ දේශන පවත්වා අදාල විෂයන්හි ප්‍රමාණික දැනුමකින් සන්නද්ධ විශ්විද්‍යාල කතිකචර්යවරුන්ගේ මඩුල්ලකින් සමන්විත වීම.
- අවසන් දින 30 ඇතුලත ඔබේ ප්‍රතිපලය "විශිෂ්ට" ප්‍රතිපලයක් කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය
- ඔබට ඒ ඒ විෂයෙහි පවතින විෂය ගැටළු වැඩසටහන කලින් අදාළ කථිකාචාර්යවරයාට යොමු කර ඊට පිළිතුරු ලබාගැනීමේ හැකියාව
- ලංකාවේ කොතැනක හිටියත් ඔබට පහසු ඕනෑම ස්ථානයක සිට "Zoom App" හරහා සම්බන්ද වීමේ හැකියාව
- ඔබගේ අනෙකුත් ක්‍රියාකාරම් වලට බාධාවක් නොවන ලෙසට සවස් කාලයේ දේශන පැවැත්වීම
වැඩිදුර විස්තර සඳහා 0777289167 | 0777289147 අමතන්න.
මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට : https://forms.gle/PMUAyXUXk1YpF87f7
හෝව් හෝව් හෝව්... හොඳම ටික ඉවර නෑ ! අපි මේ වැඩසටහනට සහභාගී වෙන්න කැමති අයට Free Tickets 10ක් දෙනවා. ටිකට් දිනාගන්න හැටි 1st Comment එකේ තියනවා.
එහෙනම් හැමෝටම ජය !
#සරසවියටපාරකියනටිකට්එක
30/08/2020
A/L රිසාල්ට්ස් Level Up කරන Mission එකට Ready ද ?
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
454/1/1, High Level Road, Pannipitiya
Colombo
10230