Beauty fair Collections

Beauty fair Collections

Share

Photos from Beauty fair Collections's post 14/10/2022

💕

13/11/2021

සුදු පාට කියන්නේ ලස්සනක් නෙවෙයි..
ඇත්තම ලස්සන කියන්න ලප කැලැල් වලින් තොර පැහැපත් සමකට..
Gluta white capsule එකත් එක්කම vitamin c capsule එකත් පාවිච්චි කර ලස්සන ලපකැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න .

Gluta white capsuleහි අඩංගු ග්ලූටතිඕන් මගින් ඔබේ සම පැහැපත් කරන අතරම
Vitamin c මගින් ඔබේ සම ඇතුලානතයේ සිටම නීරෝගී කරමින් පෝෂණය කරනවා..

Gluta white මගින්

💞 ඔබේ සම පැහැපත් කරනවා
💞 ඔබේ මුහුනට සුන්දර වෙන්න හැඩයක් එක් කරනවා
💞 ඔබේ සම වයසට යෑම පමා කරනවා
💞 නීරෝගී සමක් ඔබ වෙත ලබා දෙනවා

Vitamin c මගින්

💞 ග්ලූටතිඕන් වල ක්‍රියාවලිය ඉක්මන් කරවමින් ඔබේ සම වෙත ඉක්මන් පැහැපත් බවක් එක් කිරීමට දායක වෙනවා
💞 ඔබේ සමේ ඇති වියලි ගතිය නැති කරනවා
💞 ඔබේ සම පෝෂණය කරන අතරම පැහැපත් බවක් එක් කරනවා

මෙම නිශ්පාදන භාවිතයෙන් කිසිදු අතුරුආබාදයකින් තොරව ආරක්ශාකාරීව ඉතාමත් ඉක්මනින් පැහැපත් සමකය හිමිකම් කියන්න පුළුවන්

කාන්තා හා පිරිමි දෙපාර්ශවයම සුදුසුයි.

දින 90ක් භාවිතා කිරීමෙන් පසු නවතා දැමිය හැකි අතර ලැබෙන ප්‍රතිඵලය භාවිතය නැවැත්වූ පසු නැති නොවේ..

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo