Business World

Business World

Share

01/05/2026
Photos from Business World's post 30/04/2026

Unstoppable NOHAZZ Team.
Relentless hard work. Bold vision. Powerful ex*****on.

Every challenge became fuel. Every late night built momentum. Every effort created results.

This is more than success — this is what happens when passion meets purpose.

Proud of the team. Proud of the journey. The mission continues.

NOHAZZ — Hard Work. Great Results. Unstoppable Forward.

27/04/2026

We warmly welcome Mr. Ranjith Elliyadda to the Nohazz family. We are excited to have you join our journey and look forward to achieving great success together.

Photos from Business World's post 26/04/2026

The Nohazz Brand Awareness and Order-Taking Program in Hambantota is a strategically designed market activation initiative aimed at rapidly establishing brand presence, building customer trust, and generating immediate sales. By combining on-ground promotions such as mobile advertising, and live product demonstrations, the program focuses on educating consumers about the unique benefits of Nohazz—especially its low-usage, eco-friendly, and cost-effective detergent gel formula.

Targeting high-traffic urban and semi-urban areas, along with community-based networks, the campaign is structured to not only drive direct customer orders but also identify and onboard local distributors for long-term market expansion. Supported by strong introductory offers and a simple order-taking system, this initiative is expected to create a sustainable sales pipeline and position Nohazz as a trusted household brand in the Hambantota region.

22/04/2026

දිවයින පුරා ඉතා ශක්තිමත් බෙදා හැරීමේ ජාලයක් සහිත ග්‍රීන් පැන්තර් පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ සදහා ආයෝජනය කිරිමට කැමති ඔබ පහත whats app අංකය ඔස්සේ සියලු විස්තර ලබා ගන්න. මෙම business world පිටුව හරහා අප සමාගමෙහි පසුගිය වසර දහයක ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට හැකියාව ඇත. වාර්ශිකව ප්‍රතිලාභ ලබා ගන්නේ නම් ඉතා ඉහල ප්‍රථිලාභයක් ලබා දීමට හැකියාව ඇත.

22/04/2026

දිවයිනේ දැවැන්තම බෙදා හැරීමේ ජාලය Nohazz Xpress සමඟ එකතුවෙන්න ඔබත් සූදානම්ද?

ඔබේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ එකම බෙදා හැරීමේ නියෝජිතයා ලෙස ක්‍රියා කරමින්, දිගුකාලීන ව්‍යාපාරික වාසි රැසක් භුක්ති විඳින්න ඔබට අවස්ථාව ඇත.

ඔබට ලැබෙන ප්‍රධාන වාසි

ඔබගේ මෝටර් රථය වෙනුවෙන් මාසිකව රු. 100,000ක ස්ථිර ආදායමක්

10% ක ආකර්ෂණීය කොමිස් මුදලක්

ඉන්ධන දීමනාව

වාහනයේ Nohazz සන්නාමය ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ දීමනාවක්

ඉදිරියේදී ආරම්භ වන Nohazz Distribution Center භාරකාරත්වය ලබා ගැනීමේ අවස්ථාව

අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්:

කාර් රථයක් හෝ කුඩා වෑන් රථයක් තිබීම අනිවාර්යයි

රු. 500,000/- ක නැවත ලබාගත හැකි සුරක්ෂිත තැන්පතුවක්

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සඳහා එක් නියෝජිතයෙක් පමණක් බැවින් අවස්ථා ඉතා සීමිතයි!

මේ වන විට බෙදා හැරීමේ මධ්‍යස්ථාන 25ක් සාර්ථකව ආරම්භ කර ඇත.

ඔබත් මේ විශේෂ ව්‍යාපාරික ජාලයේ කොටසක් වීමට කැමති නම්, අදම අයදුම් කරන්න.

Whats app 0776152837

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


1118/5, Dhammodhaya Mawatha, Battaramulla
Colombo
10120