Sunethra pharmacy - pitipana
ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️
ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන පදනම් කරගනිමින් පිටිපන සුනේත්‍රා ෆාමසියේ විජයග්‍රාහී 21 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මහා වෛද්‍ය සායනය ජූලි මස 19 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට එම පරිශ්‍රයේදී පැවැත්වේ ❤️💊🩺
එදිනට සායනයට සහභාගී වන ඔබට,
⭕නොමිලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වෛද්‍ය පරීක්ෂාව
⭕සීනී පරීක්ෂාව
⭕රුධිර පීඩන පරීක්ෂාව
⭕ඇස් පරීක්ෂාව
යන වටිනා වෛද්‍ය සේවාවන් සියල්ලක්ම සම්පූර්ණයෙන් නොමිලේ ලබාගත හැකිය.
ඉතින් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ ඉහළ වැදගත්කමක් ලබාදෙන ඔබහට මෙම අවස්ථාව මහහැර නොගෙන වෛද්‍ය සායනයට සහභාගී වන ලෙස සුනේත්‍රා ෆාමසි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු...🩸💊🩺
අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු ❤️
#ආරෝග්‍ය #පරමා #ලාභා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
NO. 329, PITIPANA Junction, HOMAGAMA
Colombo
10200
Opening Hours
| Monday | 09:00 - 22:30 |
| Tuesday | 09:00 - 22:30 |
| Wednesday | 09:00 - 22:30 |
| Thursday | 09:00 - 22:30 |
| Friday | 09:00 - 22:30 |
| Saturday | 09:00 - 22:30 |
| Sunday | 09:00 - 22:30 |