Our Buddhism

Our Buddhism

Share

19/09/2025

ඔව් එය එසෙව්ම විය.නමුදු නුබ ට ශක්තිය තිබිය යුතුමයි දරාගන්නට.වැටි වැටී හෝ නැගී සිටින්නට.දරාගනින්.දිනපන් ජීවිතය.

12/02/2025

සුපින්බර නවම්.පුන් පොහෝදිනක් වේවා! ලෝකවාසී බොදු ඔබ සැමට.දහමට අනුව ජීවත්වන්න.ඔබේ සිත් සුවපත්වේවි.
තෙරුවන් සරණයි!

14/02/2024

1885 පෙබරවාරි 14 ශ්‍රී ලාංකික අපට සුවිශේෂී දවසක්.මන්ද බෞද්ධ අපට බෞද්ධ ධජයක් නිර්මාණය වෙන්නෙ අදවගේ දවසක.ඉදින් එය අපට සුවිශේෂී නොවන්නේද?

Want your place of worship to be the top-listed Place Of Worship in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo