YASAS Education Center

YASAS Education Center

Share

21/01/2024

ජපන් භාෂා පන්ති 2024 O/L

පෙබරවාරි මස නව පන්ති ආරම්භවේ.

19/01/2024

ජපන් භාෂා පන්ති - 10 සහ 11 ශ්‍රේණි

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

2024 වසරේ 10 හා 11 ශ්‍රේණි සදහා දැන් සිසුන් බදවා ගැනේ.

නව පන්ති පෙබරවාරි මස ආරම්භවේ.

අප හා එක්වන ඔබට.....

🌸 සම්පූර්ණ විෂය නිර්දේශය නිසිලෙස නිවැරැදිව සම්පූර්ණ කෙරේ. (Grammar, Kanji සහ Listening)

🌸දුර්වල සිසුන් සදහා විශේෂ අවධානය.

🌸ජපානයේ Urawa පිහිටි JAPAN FOUNDATION JAPANESE - LANGUAGE INSTITUTE වෙතින් ලද ගුරු පුහුණුව සහ වසර 15ට අධික ජපන් භාෂාව ඉගැන්වීමෙන් වීමෙන් ලද අත්දැකීම් සමගින් ප්‍රසිද්ධ පාසලක ගුරුතුමියක් විසින් පන්ති මෙහෙයවනු ලබයි.

නව පන්ති පාදුක්ක හංවැල්ල පාරේ සයන්ස් සෙන්ටර් අධ්‍යාපන ආයතනයේදී.

නිවැරදිව ඉගෙනීමට හරි තැනට එන්න ....
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

මෙහෙයවීම

Rashmi Lokupitiya

B.A. JAPANESE LANGUAGE (UNIVERSITY OF KELANIYA),
M.A. (UNIVERSITY OF KELANIYA),
PGDE (UNIVERSITY OF COLOMBO),
TEACHER TRAINING - JAPAN FOUNDATION JAPANESE - LANGUAGE INSTITUTE, URAWA, JAPAN,
DIPLOMA IN Japanese Language Education Association of Sri Lanka,
GOVERNMENT TEACHER

0714481092 / 0714418822

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Padukka
Colombo