KYLIE
07/11/2025
මේ තමා සතුට..🥹♥️
පුංචි පැටව් ඉන්න අම්මලා බැලිය යුතුම වීඩියෝ එකක් ♥️
පුංචි පැටව් ඉන්න අම්මලා බැලිය යුතුම වීඩියෝ එකක් ♥️
09/09/2025
✅High Quality Classic සහ Nature - Safty Playpen✅
🥰😘ආදරණීය අම්මේ, තාත්තේ...🥰😘🥰
ශ්‍රීලංකාවෙ හි Modern Venture ආයතනය මගින් නිෂ්පාදනය කරන, ඔබගේ පොඩ්ඩට ආරක්ෂතිව සෙල්ලම් කිරීමට ආරක්ෂිතව නිදන්න ඔබේ දෛනික වැඩට පහසු කරවන හොඳම අමුද්‍රව්‍ය යොදා සකස් කොට ඇති ලංකාවේ අංක 1 කේ (..ළදරුකව..)
පැනල් 04
පැනල් 06 ශ්‍රඩාෂ්‍රය සහ ඍජුකෝණාශ්‍රය
පැනල් 08
(ළදරුකව) දැන් ඔබට අපගෙන් පහසු මිලට ලබා ගන්න පුලුවන්...🔴😘🥰
🌺..සියලුම මව්වරුන්ගේ අවධානය පිනිසයි..🌺
🥵 චීන කොළණි වල හදන බට කූඩු වල ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරුද?
❤️අපේ රටේ අනන්‍යතාවය සමඟින් දරුවාගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් සහිතව නිපදවන අවුරුද්දක වගකීමක් සහිත අපගේම ශ්‍රී ලාංකික නිපැයුමක් වන " Modern Venture "ආරක්ෂිත ළදරුකවය තුළ ඔබේ දරුවාගේ ආරක්ෂිත බව අපි තහවුරු කරන්නෙමු. ලාංකික ආඩම්බරයත්, දරුවාගේ ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වයට පිටිවහලකුත් එක්කොට සකසන අපගේ නිෂ්පාදනයන් මිලදීගෙන වෙනස අත්විඳීමට ඔබටත් දැන් හැකියාව ඇත. 🌺 වයස මාස 03 සිට මාස 48 දක්වා සිඟිත්තන් වෙනුවෙන් සෙනෙහසින් ලබා දිය හැකි හොඳම තෑග්ගකි.🔴🥰😘
🔴😘...ඔබේම දරු පැටියා වෙනුවෙන් විනාඩියක් අරගෙන මේක කියවල බලන්න.අම්මෙක් ,තාත්තෙක්ගෙ එකම අරමුණ තමන්ගෙ දරුපැටියාට හොඳම දේ අරන් දෙන එක..අමාරුවෙන් හරි එහෙම දෙයක් අරන් දීල ඒ අය ලබන සතුට " Modern Venture " අපි හොඳින් දන්නවා.කොච්චර අමාරුකම් මැද්දෙ වුනත් ඒ කරන කැපවීමට "Modern Venture " අපි ඉහලම සාධාරණයක් කරනවා.ඒ නිසයි ලංකාවේ අංක එකේ ළදරු කවය උසස්ම තත්වයෙන් අපි නිර්මාණය කරන්නෙ.ඒක එහෙම නිසයි අපි විශ්වාසයෙන් කියන්නෙ අපේ නිර්මාණය පිලිබඳ ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැතිනම් එක් දිනක් ඇතුලත අපි ආපසු මුදල් ලබාදීමේ Money back guarantee එකක් දෙනවා කියලා. "Modern Venture" හි නිෂ්පාදනය කරනු ලබන playpen එකක්ම ඔබේ දරුවාට ලබා දිය යුත්තේ ඇයි ?
❤️එය දරුවාට හිතකර අමුද්‍රව්‍ය පමණක් යොදා සකස් කර තිබීම.
❤️දරුවා වැටීමකදී ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත මෙට්ටයක් සහිත වීම.
❤️මෙහි ඉහල දාර සහිත කොටස ආරක්ෂිත ස්පොන්ච් යොදා සකස් කොට ඇති බැවින් සැපීමකදී හෝ වැදීමකදී කිසිදු හානියක් නොවීම.
❤️පහල පොලොව හා සම්බන්ධ වන කොටස රබර් ඇලවුමකින් ආවරණය කොට ඇති බැවින් ලිස්සා යෑම වැලකීම.
❤️විශේෂිත කනෙක්ටර් මඟින් එකිනෙකට සවි කොට ඇති බැවින් වඩා වැඩි ශක්තිමත් භාවය තුළ දරුවාට ඇවිදීම සඳහා ආධාරකයක් සැපයීම.
*❤️වටේ විශේෂ ශක්තිමත් දැල් මගින් ආවරණය කොට ඇත.*
*❤️බිමට අඟල් 1/2 " මෙට්‍රස් එකක් යොදා ඇති අතර,එය දරුවා වැටීමකදී ආරක්ෂා කරයි.*
*❤️ශක්තිමත් කනෙක්ටර් මඟින් සවි කොට ඇති බැවින් දරුවාට පහසුවෙන් අල්ලාගෙන නැගිටීමට හැක.*
*❤️මේක හදලා තියෙන්නෙ විශේෂ බට යොදා ශක්තිමත් Connector වලින් එම නිසා බබාගෙ ආරක්ෂාව ගැන 100% ක් තහවුරු කරන්න පුලුවන්.*
*❤️මාර්කට් එකේ තියෙන play pen ගැන බැලුවම ඒවා වැඩි කල් පාවිච්චි කරන්න බෑ. *❤️පටි වලින් ඒවා හදලා තියෙන්නෙ.
*❤️අපේ එක හදලා තියෙන්නෙ සවි ශක්තිමත් Connector වලින්.* *ඒ නිසා බබාගෙ ආරක්ෂාව ගැන 100% ක් තහවුරු කරන්න පුලුවන් කම තියනවා.
*❤️මේක හෙලවෙන්නෙ කරන්නෙ නෑ. පෙරලෙන්නෙත් නෑ.
*❤️බබා හිටගෙන නැගිටින කාලෙකට මේක අල්ලගෙන නැගිටින්නත් පුලුවන්.
*❤️අපි මේකට අවුරුද්දක වගකීමකුත් ලබා දෙනවා. මේකේ මේ කොලිටියට තියෙන ඒවා මාර්කට් එකේ මේ Price වලට ගන්න බෑ.
බබාගෙ Sefty එක එක ගැන හිතලා තමයි මේක අපි හදලා තියෙන්නෙ.👍*
*🔴🌺Size සහ තවත් විස්තර දැනගැනීමට දැන්ම අපට කතා කරන්න පුළුවන්. නැතිනම් Inbox හා Whatsapp මගින් ඔබේ ඇනවුම අපට යොමු කරන්න.👍*
🚛 දිවයිනපුරා බෙදාහැරීම සිදුකෙරේ...🥰😍
*ඇනවුම් කිරීමට පහත විස්තර දැන්ම අපිට එවන්න.*
👇👇👇👇
අවශ්‍ය Playpen එකේ පින්තූරය :-
ඔයාගෙ සම්පුර්ණ නම :-
ලිපිනය සමග දිස්ත්‍රික්කය :-
වැඩ කරන දුරකථන අංක 2 ක් :-
ඔබගේ Location එක සමග.
අප වෙත එවන්න...❤️😘
🔴😘පහත ආකාරයට ගෙවීම් කල හැක 💳
👇👇👇
💳Payment Method :-
👇👇👇
Cash Deposit
Online Transfer
Cash On Delivery ......♥️😘 ඔයාලා කොහේ හිටියත් ඔයාලගෙ ගෙදරටම Dilivery පහසුකම් තියනවා..❤️😘
🔴✅ Call කරන්න = 076 037 5053
🔴✅ Whatsapp කරන්න = 076 037 5053
04/09/2025
🌈 දොවා ගත් මව්කිරි ගබඩා කරන්නේ කොහොමද බලමුද🍼💙
වගකීමෙන් මෙන්ම සැලකිල්ලෙන් කල යුතු කාර්‍යයක් නිසා මේ ටිකත් දැනගෙනම පටන් ගන්න.✨
1. නැවුම් මව්කිරි🍼🌸
•නැවුම්ව දොවාගත් මව්කිරි පැය 4 දක්වා තබාගන්න පුලුවන්(කාමර උෂ්ණත්වය -(25°C හෝ ඊට අඩු)
• කාමරය සිසිල් නම් (16°C ට අඩු): තව ටිකක් කල් පැවතිය හැකි නමුත් පැය 4ක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුය.
2. ශීතකරණයේ ගබඩා කිරීමේදී [Refrigerator]🍼🌸
• නැවුම් කිරි: දින 4ක් දක්වා ගබඩා කර තබා ගත හැකි (4°C හෝ ඊට අඩු)
• ශීතකරණයේ පිටුපස (සීතලම කොටසේ) ගබඩා කරන්න, දොරේ ගබඩා කිරීම සුදුසු නොවේ..
3. අදි ශීතකරණයේ ගබඩා කිරීමේදී [Freezer]🍼🌸
• ශීතකරණය තුළ කුඩා ශීතකරණය (–15°C): සති 2ක් දක්වා
• වෙනම ශීතකරණය මැදිරිය (–18°C): මාස 3–6
• ගැඹුරු ශීතකරණය [Deep freezer] (–20°C හෝ ඊට අඩු): මාස 12ක් දක්වා (මාස 6ක් ඇතුළත තමයි හොදම).
4.භාවිතා කිරීම🍼🌸
•අවශ්‍ය ප්‍රමාණය පමණක් ගෙන ඩබල් බොයිල් කරන ආකාරයෙන් රත් කර ගන්න ❌ මයික්‍රෝවේව් උදුන භාවිතා නොකරන්න.
•අත්ලේ යටි පැත්තට ටිකක් දමා රස්නිය පරීක්ෂා කර භාවිතයට ගන්න
•කිසිවිටෙකත් රත් කරගත් හෝ දිය කරගත් මව්කිරි නැවත රත් කිරීම කෝ කැටි නොකරන්න වග බලාගන්න
5. ආරක්ෂිත ගබඩා කිරීම සඳහා උපදෙස් 🍼🌸
• කිරි දෙවීමට පෙර හොදින් අත් සෝදන්න.
•දොවාගන්නා උපකරණයේ සිලිකන් කොටස් සහ ප්ලාස්ටික් කප් උනුවතුරෙන් තම්බා ගන්න/ Sterilizer කර ගන්න.
• තද පියනක් සහිත වීදුරු/ප්ලාස්ටික් බෝතල් හෝ පිරිසිදු මව්කිරි ගබඩා බෑග්/බෝතල් භාවිතා කරන්න.
• දොවාගත් දිනය සහ වේලාව ලේබල් කරන්න
• නාස්තිය අවම කිරීම සඳහා කිරි කුඩා කොටස්වල (මිලි ලීටර් 60–120) ආදියෙන් ගබඩා කරන්න.
• කන්ටේනරයේ කුඩා ඉඩක් තබන්න - ශීත කළ විට කිරි ප්‍රසාරණය වන නිසා.
අම්මිලාට ආදරෙන්..♥️🌈
KYLIE පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා.✨♥️
27/08/2025
ජීවිතය ආරම්භ වී, ආදරය කිසිදා අවසන් නොවන එකම තැන 🥹
පවුල❤️
23/08/2025
Happy mom's feedbacks ❤🥰
Thank uu so much for all ur love and support
Ur feedbacks have brought smile on our face 🥹😍
Will keep doing our best to give our best service to our precious customers always 😍🙈❤️
21/08/2025
🧸✨ ඔබේ දරුවාට ආරක්ෂිතව හා සතුටින් කාලය ගත කරන්නත්,ඔබට, හිතේ බයකින් තොරව නිදහසේ එදිනෙදා වැඩ කටයුතු කරගන්නත්, හොඳම ආරක්ෂිත Play Pen එකක්! ✨🧸Kylie Baby වෙතින්!
ඔබේ දරුවාට ආරක්ෂිතව හා සතුටින් සිටීමට හොඳම විසඳුම සොයනවාද?
👶💖
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ,Kylie Baby වෙතින් ගෙන එන මේ Play Pen එක තමයි ඒකට සුදුසුම තේරීම:
✅ ආරක්ෂිත බව
✅ ශක්තිමත් බව හා දිගුකල් පාවිච්චි කල හැකි බව
✅ පහසුවෙන් සකස් කල හැකිවීම හා අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත පහසුවෙන් ගැලවිය හැකි වීම.
✅ ආකර්ෂණීය වර්ණ සැරසිලි
✅ ඔබේ අවශ්‍යතාවය අනුව විවිධ ප්‍රමාණයෙන්ගෙන් ලබා ගත හැක.
✅මෙට්ටය සහ බෝල 30ක් නොමිලේ 😍
🎁 කුඩා දරුවන්ට සෙල්ලම් කරමින් සතුටින් කාලය ගත කිරීමේ හොඳම තැන.
🚚 දිවයිනේ සියලුම ප්‍රදේශවලට බෙදාහැරීම | 💵 Cash on Delivery පහසුකම.
👉 076 037 5053
📩 ඔබේ playpen එක දැන්ම වෙන් කරවා ගන්න.
21/08/2025
🧸✨ Safe & Fun Play Pen for Your Little One! - ✨🧸from Kylie Baby!
Looking for a safe and colorful play space for your child? 👶💖
Our Sri Lankan–made Play Pen is the perfect choice:
✅ Safe & Spacious
✅ Strong and Durable
✅ Easy to set up
✅ Fun & Colorful design
✅ Available in a variety of sizes to suit your little one’s needs
🎁 Ideal for babies & toddlers to play happily and safely.
🚚 Islandwide Delivery | 💵 Cash on Delivery Available
👉 076 037 5053
📩 Inbox us now to order.
wa.me/94760375053
18/08/2025
🍼 Wearable Electric Breast Pump – Now Available!
✔️ 100% Brand New
✔️ Easy to Use & Comfortable
✔️ Rechargeable & Portable
✔️ Helps busy moms save time
🚚 Delivery: Islandwide
💳 Payment: Cash on Delivery | Bank Deposit
📩 Send us a message to order now!
Hurry – limited stock available.🔴🔴
076 037 5053
13/08/2025
ඔයාගේ පුංචි පැටියාට මව් කිරි දෙන්න ඕනේම වෙලාවක දොවලා තියාගන්න. 🍼🍼
Wearable Electric Breast Pump 🤍
මෙන්න මේ පුංචි ගැජට් එකට පුලුවන්.
එක වරකට 180ml ප්‍රමානයක්
නොරිදෙන පම්ප් රිද්මයන් ඔබට පහසු පරිද්දෙන් වෙනස් කරගන්න.
පහසුවෙන් පිරිසිදු කරගන්න
ඕනෑම තැනකට අරන් යන්න
විඩාබර කාර්‍යබහුල අම්මිලා හැමෝටම ආදරෙන්
අලෙවියෙන් පසුවද ඔබේ සියලු ගැටලු නිරකරණය..
වැඩි විස්තර දැනගන්න🍼
Whatsapp මැසේජ් එකක් දාන්න🩶
Limited Stock 🔴
07/08/2025
අපගේ අලුත්ම Electric Breast Pump එක කාර්යබහුල මව්වරුන් වන ඔබ වෙනුවෙන්මයි
අත් රහිතව පොම්ප කිරීමේ නිදහස
ඔබේ ක්‍රියාශීලී ජීවන රටාව සඳහා නිර්මාණය කර ඇති මෙම පැළඳිය හැකි පොම්පය කාර්යක්ෂමතාවයට හානියක් නොකර අසමසම පහසුවක් ලබා දෙයි.
ඔබ රැකියාවේ යෙදී සිටියත්, ගමන් කළත්, හෝ සරලව දිනක් ගත කළත්, පැටියා එක්ක ඉදිමින් උවත් පොම්ප කිරීමෙ හැකියාව.
ඉතිං අදම ඒ අත්දැකීම විදගන්න.
Kylie සමග එක් වන්න ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo