CSR Events
08/07/2021
🔴 Hiru TV Balaya Live | Episode 400 | 2021-07-08
Watch Live webCast :- https://m.facebook.com/story.php?story_fbid=242979017351848&id=100487696715998
08/07/2021
අද රාත්‍රී 10.30 ට හිරු නාලිකාවේ විකාශය වීමට නියමිත " බලය" කාලීන දේශපාලන වැඩසටහනට සහභාගී වෙමි.
- රෝහිත අබේගුණවර්ධන -
වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
කළුතර දිස්ත්‍රික් නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
08/07/2021
ජනපතිට අගමැතිට සවියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ඨ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමනි, ඔබට උණුසුම් සුභ පැතුම් !
- රෝහිත අබේගුණවර්ධන -
වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
Rohitha Abeygunawardhana
05/07/2021
ජනපතිට අගමැතිට සවියට
බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තුවට...!
Basil Rajapaksa
Rohitha Abeygunawardhana
03/07/2021
සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අරලියගහ මැදුරේදී ඊයේ එනම් 02-07-2021 වන දින සිදු වූ මොහොත.
- රෝහිත අබේගුණවර්ධන-
වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo