CoopLife Insurance Limited

CoopLife Insurance Limited

Share

16/05/2026

🚨පුරප්පාඩු සපුරාලීමට නව බදවාගැනීම් දැන් ඇරඹේ.🚨

CoopLife Insurance LTD සමඟ සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය ඊළඟ මට්ටමට ගෙන යන්න!

පහත දක්වා ඇති තනතුර සඳහා අපි ජවසම්පන්න, ඉලක්කගත සහ උද්‍යෝගිමත් පුද්ගලයින් සොයන්නෙමු

‼️අයදුම් කරන ආකාරය…

*ඔබගේ ජීවදත්ත ඇතුලත්, ඔබවිසින් සාදන ලද (CV) අයදුම්පත පහත සදහන් කර ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම.
හෝ
*CoopLife Insurance ප්‍රධාන කාර්‍යාලයට ගෙනැවිත් භාරදීම.
හෝ
*[email protected]
විද්‍යුත් තැපැල් මාර්ගය ඔස්සේ ඔබ අයදුම් කරන රැකියාව සදහන් කොට ඉහත දක්වා ඇති විද්‍යුත් තැපෑල ඔස්සේ අපවෙත එවීම.

ලිපිනය :-
ප්‍රධාන කාර්‍යාලය
කෝප්ලයිෆ් රක්ෂණ සමාගම,
"කෝප් හවුස්",
455, ගාලු පාර,
කොළඹ 03

☎️ වැඩි විස්තර සදහා 0112 556 567 ඔස්සේ මානව සම්පත් දෙපාර්තමේන්තුව අමතන්න.

‼️අයදුම්පත් කැදවන අවසන් දිනය 2026 මැයි 25.

23/12/2025

WISH YOU A HAPPY BIRTHDAY!

Dear Chairman,

Thank you for Leading us and Guiding us throughout this Journey.
Wishing you a life time full of Good Health, Wealth and Happiness.

02/08/2025

Dear Policyholder,
Great news from Cooplife!
Renew your policy anytime, anywhere via our new Online
Payment Portal: https://cooplife.lk/online_payment/index.php
Thank you for trusting Cooplife – your partner in protection!
For more information please visit our website: www.cooplife.lk
***************************************************
හිතවත් රක්ෂණ ඔප්පුහිමියනි,
Cooplife වෙතින් ඔබට සුභ ආරංචියක්!
අපගේ නව මාර්ගගත ගෙවීම් ද්වාරය වන PAY ONLINE
හරහා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ රක්ෂණ ඔප්පුව අලුත් කර ගැනීම https://cooplife.lk/online_payment/index.php වෙත පිවිසීමෙන් ඉටුකර ගත කරගත හැක.
ඔබේ ආරක්ෂාවේ සහකරු වන Cooplife කෙරෙහි විශ්වාසය තැබීම ගැන ඔබට ස්තූතියි!
වැඩි විස්තර සදහා www.cooplife.lk වෙබ් අඩවියට දැම්ම පිවිසෙන්න
***************************************************

அன்புடைய காப்புறுதிதாரரே,
கோப்லைப் நிறுவனத்திடமிருந்தான ஒரு நற்செய்தி! எங்களுடைய புதிய செயலியூடாக தங்களுடைய ஒப்பந்த கட்டுப்பணங்களை எந்த நேரத்திலும் எங்கிருந்தும் செலுத்தலாம். https://cooplife.lk/online_payment/index.php
உங்கள் பாதுகாப்பின் நண்பனாக கோப்லைப் நிறுவனத்தை நம்பியதற்கு நன்றி!
மேலுதிக தகவலுக்கு
எங்கள் வலைத்தளத்தைப் பார்வையிடவும்.

30/05/2025

දයාබර මැතිතුමනි,
ඔබ තුමාට කළමනාකාර අධ්‍යක්ෂක තුමා ඇතුළු කෝප්ලයිෆ් සමස්ත කාර්ය මණ්ඩලයේ
උණුසුම් සුභ පැතුම් .......

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


"Coop House", 455, Galle Road
Colombo
00300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 05:00