Lima's Kitchen

Lima's Kitchen

Share

Photos from Lima's Kitchen's post 29/04/2026

පුංචි Iyon බබාගේ පළමු උපන්දිනයට වගේම, එයාගේ 2nd birthday එකටත් අපූරු කේක් නිර්මාණයක් කරන්න Lima's Kitchen එකට අවස්ථාව ලැබුණා. 🧸🎈
ඇත්තටම අපිට ඒක ලොකු සතුටක්. මේ සුරතල් Teddy Bear කේක් එක Iyon බබාගේ විශේෂ දවස තවත් අලංකාර කරන්නට සමත් වුණා.
​ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දිනත් මෙවැනිම සුන්දර මතකයන්ගෙන් පුරවා ගන්න අප හා එක්වන්න.
Lima's kitchen
076 8486494

​ BirthdayCakeSriLanka CustomCakeArt CakeDecorating MakingMemories BakersOfInstagram SupportLocalBusiness

04/04/2026

🌸 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට Lima's Kitchen වෙතින් රසවත් තිළිණයක්! 🌸

​මේ උදාවන අවුරුදු මංගල්‍යයේදී ඔබේ අවුරුදු මේසය තවත් හැඩ කරන්න, පිරිසිදුවට සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව පිළියෙල කළ අපගේ රසවත් කේක් මෙනුව දැන් ඇණවුම් කළ හැකියි.

​🚚 විශේෂ ඩිලිවරි පහසුකම්:
අප්‍රේල් 12 වනදා සවස සහ 13 වනදා උදෑසන ඔබේ නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ.
(රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල, මොරටුව, කොට්ටාව අවට)

අපගේ අවුරුදු කේක් මෙනුව:

🎂​Super Soft Butter Cake
🎂​Super Soft & Moist Chocolate Cake
🎂​රටඉඳි සහ කජු පිරිුණු Date Cake
🎂​පැණි බේරෙන පොල් කේක්
🎂​Special Ribbon Cake
🎂​Cup Cakes & Avurudu Design Cakes

​ඇණවුම් භාරගන්නා අවසන් දිනය: 2026/04/11
​අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:
📞 Call / Whatsapp: 076 848 6494

Photos from Lima's Kitchen's post 31/03/2026

“මෙහෙම cake එකක් කව්ද order කරන්නේ?” 😍🚧
Construction site එකක් වගේම sweet surprise එකක් 🎂🔥
THIVRU turns 5 🎉

Lima's kitchen
076 84 86 494

💫

Photos from Lima's Kitchen's post 31/03/2026

Delivery to Rathmalane Air Force Camp

Lima's kitchen
076 84 86 494

Photos from Lima's Kitchen's post 24/03/2026

"😍 මේ වගේ ලස්සන කේක් එකක් ඔයාටත් ඕනිද✨

​ඔබේ දරුවාගේ උපන්දිනයට අවශ්‍ය ඕනෑම theme එකකට, ඉතාමත් ගුණාත්මක සහ රසවත් කේක් නිර්මාණ Lima's Kitchen වෙතින් ලබාගත හැක.

​දැන්ම ඇණවුම් කර, ඔබේ දරුවාගේ විශේෂ දවස අමතක නොවන එකක් බවට පත් කරන්න! ❤️🎂

​👨‍🍳 Lima's kitchen
📲 076 848 6494 (වැඩි විස්තර සඳහා WhatsApp කරන්න හෝ අමතන්න)

​ "

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo