Sri Lanka Railways
04/06/2026
ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථාන ආසන්නයේ පිහිටි “නවම්මහර” දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය වසා තැබීම.
02/06/2026
කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීම සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීම.
30/05/2026
29/05/2026
වෙසක් උත්සවයට සමගාමිව විශේෂ දුම්රිය ධාවනය කිරීම
22/05/2026
කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අයහපත් කාලගුණ තත්වය නිසා කල් දැමීම.
20/05/2026
කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීම සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීම.
----------------
களனிப் பள்ளத்தாக்கு புகையிரத பாதையில், பேஸ்லைன் மற்றும் நாராஹேன்பிட்டி புகையிரத நிலையங்களுக்கு இடையில் அமைந்துள்ள கோட்டே வீதி புகையிரத கடவைப் பகுதியில் நடைபெறவுள்ள அவசர மறுசீரமைப்பு பணிகளினால், புகையிரத சேவைகள் கட்டுப்படுத்தப்படுவதுடன், கோட்டே வீதி புகையிரத கடவையும் மூடப்படும்.
14/05/2026
හදිසි ගංවතුර තත්ත්වයක් නිසා සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථාවත් කිරීම.
13/05/2026
හදිසි ගංවතුර තත්වයක් නිසා පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීම.
-------------
திடீர் வெள்ள நிலைமை காரணமாக புத்தளம் பாதையிலான புகையிரதப் போக்குவரத்து சிலாபம் புகையிரத நிலையம் வரை மட்டுப்படுத்தப்பட்டுள்ளது.
10/05/2026
යාල් දේවී දුම්රිය 2026/05/11 දින සිට නැවත ආරම්භ කිරීම
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Railway Head Quarters, PO Box 355, Olcott Mawatha
Colombo
01000