Hayleys Animal Health

Hayleys Animal Health

Share

30/05/2026

මෝහාන්දකාර දුරු වී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා! 🪷✨
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

May the darkness of delusion fade away, and may every heart be illuminated by the light of Dhamma. 🪷✨
Wishing you all a blessed and peaceful Vesak celebration.

Photos from Hayleys Animal Health's post 10/05/2026

Motherhood is felt in every form of life. 🌿

In the strength that holds a family together.
In the love that protects without words.
In the sacrifice that nourishes life in silence.

Celebrating the strength, love, and sacrifice that nurture life, shape futures, and help every tomorrow blossom.

Happy Mother’s Day. 💚

07/05/2026

ඔබේ ගොවිපළේ කිකිළියන්ට තාප ආතතියෙන් ආරක්ෂා වීමට හා ප්‍රතිශක්තිය ශක්තිමත් කර ගැනීමටත් උපකාරී වන විශ්වාසවන්ත විසඳුම Hayvit C.

Hayvit C හි අඩංගු Vitamin C මගින් කිකිළියන්ගේ
✅ තාප ආතතිය අවම කරයි.
✅ ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි.
✅ දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරාලයි.
✅ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.
✅ ගොවිපළ නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කරයි.

🐥 නිරෝගී සතුන්ගෙන් වැඩි විශ්වාසයක්, වැඩි ප්‍රතිඵලයක්.

වැඩි විස්තර සඳහා අමතන්න:
රිස්වාර් - +94 (77) 361 3669

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න:
https://www.hayleysanimalhealth.lk/shop/poultry/feed-supplement-vitamins/hayvit-c-100/

Want your business to be the top-listed Pet Store/pet Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 25, Foster Lane
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00