OLARI Sketchy Stories
17/01/2026
A gentle reminder through art-
slow down, feel, and grow.
#2026
12/11/2025
They have apples — we have cashew apples 😄✨
Handmade earrings with a tropical soul!
my new favorite hobby!
🥰🌿 Loving how this little crafty experiment turned out!
19/10/2025
"SHELLY"
ලොකූ කතාවකට පස්සෙ කිසිම කාලෙක මාලුවෙක් හදල
නැති මාලු ටැංකි සුද්ද කරන්න අකමැති මට කියාර නිසා ඒකත් කරන්න උනා. පොඩි ලමයිගෙ හිත් හරි ලස්සනයි, මාලු ටැංකිය හදපු මුල් කාලෙ උදෙන්ම නැටිටපු ගමන්ම යන්නෙ එයාගෙ fish ලට good morning කියන්න. නිදාගන්න කලින් good night කියන්න. දැන් හැමතිස්සෙම නැතත් ඒක ලග ඉදගෙන එයාලට කතාකරනවා. එයාම දාපු නම් තියෙනවා ( goldy, patchy, spoty, orangy, bluvy......)
මාලු ඕනි එකක් මෙන්න ඊට පස්සෙ ඒකට ගොලු බෙල්ලොත් එකතු උනා.. (ඒක වෙනම කතාවක්) එයාගෙ නම blacky. ටික කාලයක් යනකොට Blacky ටැංකියෙන් escape වෙන්න හැදුවා. ඉතින් මම තව එක්කෙනෙක් ගෙනත් දැම්මා. ඒත් ඒක සාර්තක උනේ නෑ එයා මැ රැ නා. (මම සත්තු හදන්න අකමැතිම හේතුව. කියාරට මේ කාලෙදි ඒක තේරුම් කරල දෙන්න බෑ. එයා තේරුම් ගනියි දවසක සත්තු ඉන්න ඕනි එයාලගෙ තැන් වල කියලා)
ටික කාලෙකට පස්සෙ ටැංකියේ තිබිලා එයාගෙ කට්ට කියාර හොයාගෙන එයාගෙ මූන කෝ කියල අහනවා. මම ඉතින් දන්න, පුලුවන් විදිහට කියල දුන්නා එයා යන්න ගිහින් දැන් එයාගෙ ගෙදර විතරයි ඉතුරු කියලා. ඊට පස්සෙ කොහෙද ගිහින් තියෙන්නෙ කියල අහනවා. මම කියුව ඔයාගෙ slime එලියෙ තිබ්බම disappear වෙලා යනව නේද? අන්න ඒ වගෙ ගොලු බෙල්ලත් disappear වෙලා ගිහින් කියලා. ඊට පස්සෙ එයා බෙලි කට්ටට නමක් දාල "Shelly" කියලා. මට කියනව එයාට මූනල් දාල දෙන්න කියලා. මට වැඩත් එක්ක ඒක ටිකක් කල් ගියත් එයාට මම ඒකට මූනක් දාල දුන්න. එයාට ඕනි උනා ඒකට pink colour එක දාන්න..
ඉතින් ඔයාලගෙත් පොඩි කාලෙ අමුතු pets ල ඉදල
තියෙනවද?
Oli Krishantha Lakmal Thushari Herath
10/08/2025
This is just one page from Kiyara’s Big Journey — a story of courage, color, and the magic inside one strong little girl. ✨
🌟 Every child’s journey is unique. 🌟
They each face their own mountains, rivers, and winding paths.
For my little Kiyara, the past months have been full of big changes — new places, new faces, and new feelings. Sometimes the road felt loud, uncertain, or too big.
18/07/2025
DAY 7: FAIRY
✨I’m a garden fairy!” 🌼🦋
This was Kiyara’s fairy dress-up day at nursery.
Wings on. Antennas wobbly. Twirling like a butterfly in her magical garden world.
Do your little ones believe in fairies too?
KiyaraTheFairy
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Website
Address
Colombo