awidimu.lk

awidimu.lk

Share

Photos from awidimu.lk's post 30/06/2026

ලෝකෙම මාළු එක තැනකදි බලාගන්න ලංකාවේ තියෙන එකම තැන මෙතන. මේ Water World Kandy. මාළු වර්ග විසිදහසකට වැඩිය ඉන්නවා මෙතන. ඔයාගේ නුවර ට්‍රිප් එකට එකතු කරගන්න ඔ්න අළුත්ම තැන මෙන්න.

යන්නේ මෙහෙමයි මහනුවර සිට තලාතුඔය නගරයට ඇවිත් මාරස්සන පාරේ කිලෝමීටර් 03ක් දුරින් සිංහාරගම තමයි මේක තියෙන්නේ. දරුවෝ එක්ක යන්නම ඔ්න තැනක් මෙතන යාළුවෝ එක්ක පවුලේ අය එක්ක යන්නම ඔ්න තැනක්. මාලු බලන්න විතරක් නොවයි. ගිහිල්ලා කරන්න දේවල් ගොඩායි. ගිහින් බලන්න ආස හිතෙයි.
වැඩි විස්තර 77 989 9723

Photos from awidimu.lk's post 27/06/2026

මේ සුපිරි ප්ලේස් එක තියෙන්නේ කිතුල්ගල. මේක කාමර 3ක Bungalow එකක්. මෙතන 8 දෙනෙකුට සුවපහසුව ඉන්න පුළුවන්. මේ Pool එකට අමතරව Bungalow එකේ මායිමේ තියෙන දොළ පාරෙන් පරිස්සමට හිතේ හැටියට නාන්න පුළුවන්. මේක ඇත්තටම නිදහසේ ඉන්න මරු තැනක්. මෙතන ඉන්න කෝකියාට කියලා කැමති කෑම වර්ග හදා ගන්න පුලූවන්.නිවාඩුව විවේකයෙන් ගෙදර අය එක්ක, යාළුවෝ එක්ක හොද ෆන් එකක් ගන්න මරු තැනක් මේක.
මෙතන අය කිරීම් රාත්‍රියකට
සතියේ දවස්වල (ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා ) රුපියල් 50000/-
සති අන්තයේ (සිකුරාදා - සෙනසුරාදා සහ නිවාඩු දිනවල ) රුපියල් 60000/-
සති අන්තයේ දින දෙකක් සඳහා රු 85000/-

වෙන් කරගන්නවා නම් කථා කරන්න,
0759596161

Want your hotel to be the top-listed Hotel in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo