Health Promotion Bureau

Health Promotion Bureau

Share

06/12/2025

After the recent floods, eye infections can spread more easily because people are gathering in crowded places. To protect yourself and others, please follow these instructions carefully and share this information with those around you.

05/12/2025

As you return home after the floods, try to do your best to clean your home and water sources in a hygienic manner based on these recommendations.

05/12/2025

வெள்ளத்துக்குப் பிறகு மீண்டும் உங்கள் வீட்டுக்குத் திரும்பும் போது, உங்கள் பாதுகாப்பிற்காக இவை தெரிந்துக் கொள்ள. வீட்டு வாசலை மற்றும் நீர் வளங்களை சுத்தம் செய்யும் போது, கீழே உள்ள வழிகாட்டல்களின் அடிப்படையில் சுகாதார ரீதியாக சுத்தம் செய்ய முயற்சிக்கவும்.

05/12/2025

ගංවතුරෙන් පසු යළිත් නිවෙස් කරා යන ඔබේ දැනුවත් වීම සඳහා. ගෙදර දොර පිරිසිදු කරන විට සහ ජල මූලාශ්‍ර පවිත්‍ර කරන විට මෙම උපදේශන මත පදනම්ව සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු කිරීම් සිදු කිරීමට හැකිතාක් උත්සාහ කරන්න.

01/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 2, Kynsey Road
Colombo
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00