the luminous store
08/03/2026
"සැබෑ වීරවරියකගේ අභිමානය" 👸✨📈
"උදුනක රස්නයටත්, දරුවෙකුගේ කඳුළකටත් මැදිවී - ලෝකයක් දිනන්නට හීන දකින දෑත් වලටයි මේ උපහාරය..."
"ගෘහණියක් විදිහට මුළු ගෙදරම පණ ගන්වන ගමන්, මවක් සහ බිරිඳක් විදිහට හැමෝගෙම හුස්ම රකින ගමන්, තමන්ගේම කියලා ව්‍යාපාරික ලෝකයක් ගොඩනගන්න වෙහෙසෙන ගැහැනියක් කියන්නේ මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම ජීවියායි.
ඇය එක අතකින් හැන්ද අල්ලනවා සේම, අනෙක් අතින් තමන්ගේම ව්‍යාපාරික හීන හඹා යනවා. බාධක කඳු මැද වුවත්, නොසැලී තමන්ගේම දෙපයින් නැගී සිටින්නට ඇය දරන ඒ වෙහෙස ලෝකයටම අභිමානයක්!
තමන්ගේ දහඩියෙන් සහ කැපවීමෙන් රටටත්, පවුලටත් ශක්තියක් වන ඒ සියලුම දිරිය ව්‍යවසායිකාවන්ටත්, දිරිය කාන්තාවන්ටත් අද දවස උපහාරයක්ම වේවා! 💐🇱🇰"
03/03/2026
✨ 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐆𝐥𝐨𝐰 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐁𝐮𝐧𝐝𝐥𝐞 – රත්තරන් වන් පැහැපත් බවක් දැන් ඔබටත්! ✨
මුහුණේ පැහැය විතරක් නෙවෙයි, තොල්, ඇස් සහ බෙල්ලේ සුන්දරත්වයත් එකවර රැකගන්න ඔබට ලැබෙන සුපිරිම අවස්ථාව! 💛
සාමාන්‍ය ෆේෂල් එකකට වඩා වැඩි සත්කාරයක් මේ නිෂ්පාදන එකතුවෙන් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම 24K Gold සාරය අඩංගු නිසා සමට ක්ෂණික රන්වන් දීප්තියක් ලැබෙන බව සහතිකයි.
📦 මේ විශේෂ පැකේජයට මොනවද ඇතුළත් වෙන්නේ?
⚫24K Gold Collagen Face Mask: සමේ තරුණ බව රැක දී ක්ෂණික පැහැපත් බවක් ලබා දෙයි.
⚫24K Gold Neck Mask: බෙල්ලේ ඇති රැළි සහ ඉරි මැකීමට විශේෂයෙන් නිපදවා ඇත.
⚫24K Gold Lip Mask: කළු වුණු තොල් රෝස පැහැපත් කර මෘදු බව ලබා දෙයි.
⚫Eye Mask & Eye Gels: නිදි වැරීම නිසා ඇස් යට ඇතිවන කළු වීම් සහ තෙහෙට්ටුව මකා දමයි.
⚫Facial Roller & Jade Stone: සමේ රුධිර සංසරණය වැඩි කර මාස්ක් වල ඇති පෝෂණය සමට හොඳින් උරා ගැනීමට උදවු වේ.
⚫Sheet Mask: සමට අවශ්‍ය අමතර පෝෂණය සහ තෙතමනය ලබා දෙයි.
🔥 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐁𝐎𝐍𝐔𝐒 𝐎𝐅𝐅𝐄𝐑! 🔥
මෙම සම්පූර්ණ කට්ටලයම අදම ඇණවුම් කරන වාසනාවන්ත ඔබට, Ti**le Eyebrow Razors 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE) ලබාගත හැකියි! 🎁
ඇයි මේ සෙට් එක ඔයාට වටින්නේ?
🔴සැලෝන් එකකට යන්න වෙලාවක් නැති අයට නිවසේදීම සත්කාරය කරගත හැකි වීම.
🔴සමේ සෑම සියුම් තැනක්ම (ඇස්, තොල්, බෙල්ල) ආවරණය වන පරිදි සත්කාර අඩංගු වීම.
🔴සම රැලි වැටීම පාලනය කර (Anti-aging) නිරෝගී පෙනුමක් ලබා දීම.
🛍️ ස්ටොක් සීමිතයි! දැන්ම ඔබේ පැකේජය වෙන් කරගන්න.
💰 මිල: 2500/=
📞 ඇණවුම් කිරීමට: wathsapp 0742273398 / Inbox කරන්න.
🚚 Cash on Delivery පහසුකම් ඇත.
28/02/2026
ඔයාටත් ගෙදර ඉඳලා සල්ලි හොයන්න ඕනේද? 💰
අපේ ලස්සන Gift Boxes & Stationery Items දැන් Resell කරන්න පුළුවන්! 🎁
🌟 විකුණලා දෙන හැම Order එකකටම 10% Commission
🌟 Stock ගන්න ඕනේ නෑ
🌟 Investment එකක් ඕනේ නෑ
🌟 Online page / WhatsApp status හරහා විතරක් Promote කරලා earn කරන්න පුළුවන්
Girls gift packs, stationery items, cute accessories – හැමදේම quality packaging එකක් එක්ක 💝
💬 Join වෙන්න කැමති නම් Inbox කරන්න
අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ income එක වැඩි කරගන්න අදම!
🖤 The Luminous Store
✨ The Memorable Gift ✨
24/02/2026
පුංචි පැටව් 50කට යන්න සූදානම් වෙච්ච
පුංචි ගිෆ්ට් පැක් 50ක් 🎁✨
මේ එක් එක් පැක් එකට ඇතුළත් වෙලා තියෙන්නේ 👇
Story Books
Pencil
Eraser
Cutter
Sticker Card
පුංචි පැටව් ටිකට ඉගෙන ගන්නත්, කියවන්නත්, සතුටු වෙන්නත් පුංචි ආදර පිරුණු පැක් එකක් 🥹💛
50ක්ම එකවර හදාගත් මේ ලස්සන bulk order එකට හදවතින්ම ස්තුතියි 🙏✨
ඔයාගෙ event එකකටත් මෙහෙම neat & affordable return gift packs හදාගන්න අපිට message එකක් දාන්න 📩
The Luminous Store ✨
The Memorable Gift 🎀
💛
23/02/2026
🙄🙄
මේක අපේ ready-made love package එකක් 💌
ආදරේ කියන්න ලොකු budget එකක් ඕනේ නෑ කියලා පෙන්වන ලස්සන gift pack එකක් ✨
රු.3000/=ට
✔️ Our Signature Gift Pack 🎁
✔️ FREE Delivery 🚚
✔️ FREE Glass Bottle එකක් 🥤
පුංචි budget එකක් තුළින් ලොකු හැඟීම් කියන්න හිතපු special order එකක් 💞
Limited time offer🫶
ඇය හිනාවෙන මොහොත miss කරන්න එපා…
📩 Inbox now to place your order
The Luminous Store – The Memorable Gift 🌟💛
අම්මා කියන්නේ…
දුවගේ හීන හදවතින්ම දරන කෙනා 💛
මේ Gift Box එක යැව්වේ
දුවගේ ලියන සෑම වචනයක් පිටුපසම
“මම ඔයා එක්කයි” කියන අම්මාගේ නිහතමානී ආදරේ එක්කරලා 🥹✨
Stationery Items වලින් පිරුණු මේ ලස්සන Box එක
දුවගේ පාසල් දවස්වලට සතුට, උද්යෝගය, හීන
තවත් ලස්සන කරන්න යවපු විශේෂ Surprise එකක් 💕
💰 Rs. 5500/-
🎁 Gift Box එකත් එක්කම
🚚 Delivery FREE
🎀 තවත් පුංචි FREE Gift එකක් ඇඩ් කරලා
අම්මාගේ ආදරේ තවත් ලොකු කරලා යවපු Order එකක් 💛
මේ වගේ මොහොතවල් තමයි
තෑග්ගකට වඩා මතකයක් වෙන්නේ… ✨
දවසෙන් දවස ටික ටික සල්ලි එකතු කරලා…
එයාගේ කෙල්ලගේ හිනාවක් වෙනුවෙන් ආදරේන් හදා ගත්ත එකක් 💝🥺
එයාට ලොකුම gift එකක් දෙන්න බැරි උනාට,
“මට පුළුවන් තරම් හොඳම එක දෙන්න ඕනේ” කියලා
හදවතින්ම ගත්ත මේ Valentine’s order එක ❤️
ඒ ආදරේට අපිත් පොඩි surprise එකක් add කළා…
අපෙන් FREE teddy එකක් 🧸💛
මොකද ආදරේ දෙන කෙනාට
තවත් පොඩි සතුටක් එකතු කරන්න හිතුනා 🖤✨
මේ බොක්ස් එක ඇතුළේ තියෙන්නේ items විතරක් නෙමෙයි…
එයාගේ මහන්සිය, කාලය, කැපවීම
අන්තිමට “ඔයා වෙනුවෙන්” කියලා දෙන හදවත 💌
මේ වගේ ආදරේ කතා වලට
අපේ The Luminous Store එකත් කොටසක් වෙන්න ලැබුණා කියන එක
අපිට ගොඩක්ම වටිනවා 💛✨
🧸💝
දුව කියන්නේ තාත්තගේ ජීවිතේම වෙනස් කරන පුංචි ආලෝකයක් ✨
ඒ ආලෝකේ තවත් දිලිසෙන්න, තාත්තගේ ආදරයෙන් සූදානම් කළ ලස්සන gift hamper එකක් 💝
පුංචි දුවගේ හිනාව දැක්කම තාත්තගේ ලෝකේම පුරාවටම සතුට පැතිරෙනවා 🧸💕
ඒ සතුටට පොඩිම පොඩි හේතුවක් වෙන්න අපි මේ hamper එක ආදරෙන් arrange කළා 🎀
ආදරේ කියන්න ලොකු දේවල් ඕනේ නෑ…
“තාත්තගෙන් දුවට” කියන වචන ටිකම ඇති 💞
📩 ඔබගේ special moment එකත් අපි එක්ක සකස් කරගන්න message කරන්න.
✔️ customize කළ හැක
✔️ Budget-friendly
✔️ Islandwide delivery 🚚
ඔබේ special moment එක unforgettable කරගන්න අදම message කරන්න 💌
ඔයාටත් special කෙනෙක්ට surprise එකක් යවන්න ඕනේ නම් inbox කරන්න 📩
📞 WhatsApp – 0742273398
🚚 Delivery Available
The Luminous Store – The Memorable Gift ✨
💖🎁
❤️ මේ හැම box එකක්ම එක එක ආදර කතාවක්… ❤️
මෙතන තියෙන හැම gift box එකක්ම
කෙනෙකුගේ “ඔයා මට වැදගත්” කියන නිහතමානී පණිවිඩයක් 💌
ඔයාලා අපිව විශ්වාස කරලා,
ඔයාලාගේ ආදරේ කරන කෙනාගේ හිනාව අපේ අත් වලට බාර දුන්න එක
අපිට ලොකුම ගෞරවයක් 🥺💛
මේ gifts ගන්න ඉන්න ඔයාලා,
කවුරුහරි ඔයා ගැන හිතලා,
ඔයාගේ හිනාව වෙනුවෙන්,
ඔයා සතුටින් ඉන්නවා බලන්න,
මේක තෝරලා තියෙනවා ❤️
ඒ හදවත දෙකක් අතර සම්බන්ධයක් වෙන්න
අපිව තෝරගත්ත එක
අපේ පුංචි business එකට ලොකු ගෞරවයක්… ✨
Order එකක් දාපු එක විතරක් නෙමේ,
ඔයාලාගේ ආදර කතාවට
අපිත් කොටසක් වෙන්න අවස්ථාව දුන්න එකට
හදවතින්ම ස්තුතියි 💕
අද මේ boxes open වෙද්දී
කෙනෙකුගේ හදවත තව ටිකක් උණුසුම් වෙයි…
කෙනෙකුගේ හිනාව තව ටිකක් ලස්සන වෙයි…
ඒ සතුටේ පොඩි කොටසක් වෙන්න
අපිට අවස්ථාව දුන්නාට ස්තුතියි ❤️
Happy Valentine’s Day 🌹
With love,
The Luminous Store💝✨
゚viralシfypシ゚viralシalシ
ආදරෙන් තෝරපු, ආදරෙන්ම wrap කරපු special surprise එකක් 💕
එයාගෙන් එයාට… හිත පිරෙන්න ලස්සන gift එකක් ✨
The Luminous Store එකෙන් specially customize කරපු memorable gift box එකක් 🌟
ඔයාත් කෙනෙක්ට surprise එකක් දෙන්න හිතෙනවද?
📩 Order now via WhatsApp – 0742273398
🎁 The Luminous Store – The Memorable Gift
Click here to claim your Sponsored Listing.
Category
Address
51
Colombo
00800