BIC Architects and Structural Engineers
07/06/2025
අඩු වියදමකින් ඔබගේ නව නිවස ඉඳිකරමු ද?
ලස්සන නිවසක Design කරගන්න
අමතන්න 0706 776 766
අපගේ සේවාව තුල නිවාස සැලසුමත් සමඟම අඩු වියදමකින් නිවස ඉඳි කර ගන්නා අකාරය පිළිබඳ විෂේශ උපදේස් මාලාවක් ලබා දේ.
පහසුවෙන් අනුමැතිය ලබා ගත හැකි ආකාරයට Council Drawing එක සකස් කිරිම සහ අනුමැතිය සඳහා අවශ්‍ය නිළ මුද්‍රා සහතික කිරිම් සමඟම Print Copy 5 ක් ලබා දේ.
අනේකුත් සේවාවන්,
නිවසේ 3D සැලැස්මක් සකස් කිරිම.
ව්‍යහාත්මක සෑලැස්ම (ඉංජීනේරු සැලැස්ම/Structural Drawing) සකස් කිරිම.
නිවස ඉදී කිරිමට සහ බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය ඇස්තමේන්තුව (BOQ එක) ඉතාමත් නිවැරදිව අප අයතනයේන් සදා ගත හැක.
ඔබගේ නිවස ඉඳි කිරිමේ දී අවශ්‍ය සියලුම (Sub Contractors) වැඩ කරන්න කාණ්ඩායම් ද අවශ්‍යතාවය පරිදි ලබා ගත හැක.
Whatsapp 070 677 6766
10/02/2025
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
294 D, Moratuwa Road, Swarapola, Moratuwa.
Colombo
10300