MyParty.lk

MyParty.lk

Share

10/12/2019

කොණ්ඩෙ රැවුල වවාගෙන ඉන්නකොට සමාජෙන් හිතන්නෙ මූ රස්තියාදුකාරයෙක්, කුඩ්ඩෙක් කියල.. නෑ.. සමාජෙට වැරදිලා..
එහෙම ඉන්න ගොඩක් මිනිස්සු කිසිවෙක් නොසිතන විස්වාස නොකරන වැඩ ගොඩක් කරනව.. ඒත් ලෝකෙට අඬබෙර ගහල නෙවෙයි.. ඉතින් එවන් මිනිසුන් ධෛර්යය මත් කිරීම අපගේ යුතුකමක්.. ඒ නිසා ඔහුගේ අවසරයකින් තොරව මම මේ පෝස්ටුව පලකරමි..
ඔබට බොහොම ස්තූතියි.. බුද්ධික.. ඔහොම යන්.. කෑගල්ලෙ අපිට ආඩම්බරයක් ඔබ වන් නිහඬ වැඩකාරයන් ගැන.. ඉස්සරහට තව වැඩ තියෙයි..

හේමන්ත ගුණසේකර

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo