Sandittika Buddhist Foundation
04/03/2022
සාන්දිට්ඨික සදහම් පදනම මගින් 2017 වර්ෂයේදී මහණ දිවියට ඇතුලත් කරන ලද බොරැල්ලේ ශ්‍රී වංශ හිමියන්ට පොලොන්නරුව, ජයන්ති පුර, තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී තනතුර පිරිනැමීමේ පිංකම.
2022.03.16 දින එම විහාරස්ථානයේ නායක ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමියන් විසින් සාන්දිට්ඨික සදහම් පදනමේ නායක ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනෙවිරත්නයන්ගේ සහභාගිත්වයෙන් එම විහාරස්ථානයේදී සිදුකෙරේ.
එදිනට පසු දින එනම් පොහෝදින එම විහාරස්ථානයේ පොහොය සීල සමාදාන වැඩසටහන අභිනව කෘත්‍යාධිකාරී ශ්‍රී වංශ හිමියන් සහ පදනමේ නායක ඉන්ද්‍රජිත් සෙනෙවිරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
හැකි අය සහභාගී වෙත්වා.
තෙරුවන් සරණයි
මෙයට සාන්දිට්ඨික සදහම් පදනමේ ලේකම්
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
15/02/2021
Discussion about the reality that we all face with
Deshabandu Dr Indrajith Senevirathna (Article 10)
Photo Credits: Dr Indrajith Senevirathna
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Telephone
Address
No. 845/12, Dodamgahahena, Gothatuwa
Colombo