Facedeals.lk
14/06/2018
Online බඩු ගන්න අඩුම සහ හොඳම තැන Alideals.lk.
ඇනවුම් කිරීම සඳහා අපව අමතන්න 0775444948 එසේ නැතිනම් පහත තොරතුරු අපවෙත sms පණිවිඩයක් 077544948 අංකයට එවීමෙන්ද ඇණවුම් කල හැක.
31/05/2018
කුස්සියේ තියෙන පිඟන් කෝප්ප හෝදලා පිහිද පිහිද ඉන්න ඕනේ නැ.. මෙම ප්ලාස්ටික් රාක්කය මගින් වතුර පිටින් අසුරන පිඟන් කෝප්ප වල වතුර ස්වයංක්‍රීයව එලියට පෙරා දමනවා.. ප්ලාස්ටික් නිමාව නිසා මළ බැඳෙන්නෙත් නැ එම නිසා දිගු කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්..
අපිට නම, ලිපිනනය, දුරකථන අංකය එවන්න. අපි නිවසටම Delivery කරනවා.
වැඩි විස්තර සඳහා අපව අමතන්න.
0775444948 | 0112441332
31/05/2018
Drinking Water Pump ජලය පොම්ප කිරීම සඳහා ඉතා ප්රුයෝජනවත් වේ. කාර්යාල / පාසැල් / කර්මාන්තශාලා / රෝහල් / කඳවුරු / කටයුතු / කාර්යයන් සඳහා භාවිතා කරන ඩිස්පෙනර්ස් ජල බෝතල් භාවිතා වේ, මෙය භාවිතයෙන් ඩිස්පෙනර්ස් නොමැතිව ඉතා පහසුවෙන් ජල කාන්දුවෙන් තොරව වතුර පොම්ප කරගත හැකිය. එය පහසුවෙන් පිරිසිදු කිරීම සඳහා ඉවත් කළ හැකි නල ඇතුළත් වේ.
Hand Press Manual Pump is very useful for pumping water from water dispenser. Dispenser water bottles are being used in offices/ schools/ factory/ hospitals/ camping/ functions/ etc. Using the Hand Pump eases the task to pump the water without leakage of water by the use of vacuum action for pumping. It comes with detachable tubes for easy cleaning. Its manual and economical too.
31/05/2018
දිග හැරීමට, නැවත හකුලා තැබීමට, සැහැල්ලුවෙන් රැගෙන යාමට නොහැකි වතුර බට කරදරයෙන් සදහටම මිදීමට මෙන්න කදිම විසඳුමක් !! ඉබේම දිග හැරෙන ඉබේම හැකිලෙන කුඩා දරුවෙකුට උව පහසුවෙන් රැගෙන යා හැකි ඉතා සැහැල්ලු මැජික් හෝස්.අඩි 100 ක දිගකින් යුතුයි. ටැප් එක ඇරිය විටදී ඉබේම දිග හැරී ටැප් එක වැසූ පසු ඉබේම තිබූ ප්‍රමාණයටම හැකිලේ . භාවිතයෙන් පසු ලාච්චුවක උවද දමා තැබිය හැකි කුඩා නිමාව නිසා ඔබගේ ගෙවත්තේ ඉඩ ඉතුරු කර අලංකාරය වැඩි කරයි.ටැප් එකට සවි කිරීමට සහ වතුර දැමීමට අවශ්‍ය වන නොසලයන්ගෙන් යුක්තය.
No more kinks. Get rid of the usual troubles of expanding, contracting & heavy weight of your normal water hose & experience the comfort with the revolutionary magic hose !! It expands automatically when you turn on the tap & contracts automatically when you turn it off. Super light weight too. You can store it even in drawer. It’s that petite ! Comes with the nozzles to connect to the tap & watering too..
31/05/2018
මැසි මදුරු කෘමි වදයෙන් ගැලවීමට දොර ජනෙල් වසාගෙන සිටි කාලය ඉවරයි. මැජික් මෙෂ් ස්ක්‍රීන් ඩෝර් . පහසුවෙන් විවෘත වන අතර කාන්දම් ආදාරයෙන් ඉබේම වැසේ. තනි දොරවල් , ස්ලයිඩින් දොරවල් ආදී මාදිලි ගණනාවක් සමග භාවිතා කල හැකිය. කිසිදු උපකරණයක් හෝ ඇන නොමැතිව ඉතා පහසුවෙන් සවි කර ගත හැකිය. වාතය ඇතුලට ගලා ආ හැකි අයුරින් නිපදවා ඇති මැසි මදුරු ආදී කෘමි කරදරයෙන් මිදී සැහැල්ලුවෙන් සිටීමට ඔබත් අදම නිවසටම ගෙන්වා ගන්න .
Let the fresh air flow through & still get rid of the hazard of mosquitoes & annoying bugs with the magic mesh hands free screen door. Easily walk through. Installs in seconds. No tools required. Opens easily then closes it self behind using 18 powerful magnets. You can still let fresh air in & keep annoying bugs out !!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
174, United Building, George R De. Silva Mw
Colombo