Golden Touch
12/06/2026
වියළි සමේ රළු බවට සමුදෙන්න
පැය 24 පුරා උපරිම තෙතමනයක්!
ඔබේ වැලමිට, දණහිස් සහ පතුල් අධික ලෙස වියළී ඉරිතලා ඇත්නම් Golden Touch Body Butter යනු ඔබට ඇති හොඳම විසඳුමයි. 😍
මෙහි අඩංගු ස්වභාවික තෙල් සාරය සමේ ගැඹුරු ස්ථර දක්වා ගොස් පෝෂණය ලබා දෙන අතර පැය 24 පුරා සමේ තෙතමනය රඳවා තබයි.
රාත්‍රී නින්දට පෙර මෙය ආලේප කර පසුදා උදෑසන ඉතා සිනිඳු සමක් අත්විඳින්න.❤️
ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.
070 271 7074
10/06/2026
மென்மையான மற்றும் மிருதுவான சருமத்திற்கு பாடி பட்டர்!
வறண்ட மற்றும் வெடிப்புள்ள சருமத்தினால் அவதிப்படுபவர்களுக்கு கோல்டன் டச் பாடி பட்டர் ஒரு சிறந்த தீர்வாகும். இது சருமத்திற்குத் தேவையான ஊட்டச்சத்தை வழங்கி, நீண்ட நேரம் ஈரப்பதத்துடன் வைத்திருக்கும். குழந்தை போன்ற மென்மையான சருமத்தைப் பெற இன்றே ஆர்டர் செய்யுங்கள்! 🌸🍃
📞 070 271 7074
01/06/2026
රන්වන් කාන්තියෙන් ඔපවත් වූ සමකට හිමිකම් කියන්න
Golden Touch Gold Scrub & Face wash
සාමාන්‍ය Face wach වලින් ඉවත් කළ නොහැකි, සමේ සිදුරු ඇතුළත තැන්පත් වුණු කුණු, දුහුවිලි සහ මැරුණු සෛල ඉවත් කිරීමට Golden Touch Gold Scrub/Face Wash සැබවින්ම අගනා සත්කාරයකි. 😍
මෙහි අඩංගු 24K රන් සාරය මගින් සමේ රුධිර සංසරණය වැඩි කර, සමට ක්ෂණික රන්වන් පැහැයක් ලබා දෙයි. 🩷
දිනපතා භාවිතා කර ඔබේ සැබෑ රූප ශෝභාව මතු කරගන්න. 👸💛
ළගම ඇති වෙලදසැලෙන් හෝ නිවසටම ගෙන්වා ගැනීම සදහා Get Offer Click කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත ලබා දෙන්න.
📞 070 271 7074
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
JA Beauty Care ( Pvt ) Ltd, 85/5, Vihara Mawatha , Bellanvila , Boralasgamuva
Colombo
Opening Hours
| Monday | 09:00 - 05:00 |
| Tuesday | 09:00 - 05:00 |
| Wednesday | 09:00 - 05:00 |
| Thursday | 09:00 - 05:00 |
| Friday | 09:00 - 05:00 |
| Saturday | 09:00 - 05:00 |