LuvEsence

LuvEsence

Share

28/05/2026

‼️හෙට ඉදන් පටන්ගන්න Pay Day Sale එකට Reminders Set කරලා තියාගන්න‼️

රු 2000/= ට වඩා ඔයාගේ කැමතිම Goodies Order කරන ඔයාට 25% Off ලබාගන්න Chance එක තියෙනවා!😍🙈

මේ Offer එක Valid මැයි 29 සිට 31 දක්වා පමණයි.
ඒක නිසා Miss කරගන්න එපා!✨️🩷

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).
🛵දිවයින පුරා බෙදා හැරීම් සිදුකෙරේ.

28/05/2026

Eid Mubarak!🌙✨️

ඔයාගේ වගේම ඔයාගේ පවුලේ හැමෝගෙම හීන සැබෑ කරන, සතුට, සාමය පිරි සුබම සුබ දිනයක් වෙන්න කියා LuvEsence අපි ප්‍රාර්ථනා කරනවා!✨️💖

27/05/2026

Eid සමරන්න ඔයාත් ලෑස්තිද?🙈

එහෙනම් මේ වගේ ඔයාගේ Favourite Goodies එක්ක ලෑස්ති වෙන්න ඔයාත් Ready වෙලා ඉන්න🥰

ඔයාගේ Muslim යාළුවාවත් පහළ Comment Section එකේ Mention කරන්න බලන්න✨️💖

✅LuvEsence.com Website එකෙන් අදම Shop කරන්න.
✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).
🛵දිවයින පුරා බෙදා හැරීම් සිඳුකෙරේ.

23/05/2026

Pay Day Offer එක මේ පාර Store එකෙත් Available‼️

OGF/KCC Store එක Visit කරන ඔයාට ඕනෑම Goodie එකක් සඳහා 15% Off ලබාගන්න Chance එක තියෙනවා 😍🙈

මේ Offer එක Valid හෙට වෙනකන් විතරයි.
ඒක නිසා Miss කරගන්න එපා!✨️🩷

📍LG - 29, OGF Mall, Colombo
📍L2 - 28, KCC Mall, Kandy

✅වාරික 3කින් පහසු ගෙවීම් ක්‍රම (KOKO & Mint pay).

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


One Galle Face Mall Shop LG 29
Colombo
00200

Opening Hours

Monday 10:00 - 18:30
Tuesday 10:00 - 18:30
Wednesday 10:00 - 18:30
Thursday 10:00 - 18:30
Friday 10:00 - 18:30
Saturday 10:00 - 18:30
Sunday 10:00 - 18:30