Venu Creations
゚viralシfypシ゚viralシalシ
14/02/2025
❤️🌹 HAPPY VALANTINE DAY 🌹❤️
පතන ආදරයම හැමෝටම හිමි වේවා..! 💐💌
අපිට Valentine orders දාපු හැමෝගෙම පාර්සල් අද Delivery වෙනවා ලමායී 🙃❤️ තනි තනිවම Update දෙන්න විදියක් නැහැ පාර්සල් ගැන.. ඔක්කොම ඒවා ඔයාලගෙ අතට ලැබෙයි 🫶😍
Thnak you so much Order දාපු හැමෝටම 🌷😘
💜 Venu Creations 💜
゚viralシfypシ゚viralシalシ
13/02/2025
pencil Art
Thank You so much kelle 💜
හිතුවා වගේම ලස්සනට තිබ්බා 😍
High recommend 💯
13/02/2025
🧚♂️ 𝙷𝚞𝚛𝚛𝚢 𝚞𝚙 🧚♂️
🦋 Cute Bracelets 🦋
Cute ළමයි ටික කොයී 🙈 Colors ගොඩක් තියෙනවා 😍 ඕනි Colors ඔයාලට කැමති විදිහට Select කර ගන්න පුලුවන් 🥰
🔺 Rs.180/-Only 🔺
💌 Whatsapp - 076 550 3219
💜 Venu Creations 💜
13/02/2025
Hey Beautiful...💜🙈
🔺 Rs.80/- 🔺
හැමදාම ලස්සනට ඉන්න කැමති Cute කෙල්ලන්ට,
ලස්සනම ලස්සන Soft Fluffy Scrunchies ගෙනාවා..🥰❤️
පාට ගොඩක් තියනවා,
ඔයාගේ ආසම පාටත් තියනවද බලන්නකෝ..🫠
ඔයාලා දන්නවා වගේම මේ Scrunchie එකෙන් හරිම Cute Look එකක් තමයි ඔයාට එන්නේ.🤗
එහෙනම් ලස්සන ලමයෝ..
ඔයා කැමතිම පාටින් මේ ලස්සන Fluffy Scrunchie එකක් ගන්න දැන්ම මට Msg එකක් දාන්න.
හැමදාම එකම විදියට කොණ්ඩෙ හදන්නෙ නැතුව පුංචි වෙනසක් කරලා බලන්න.. 😍
ඒ වෙනසට ඔයා ගොඩක් ආස වෙයි. ❤️
💌 Whatsapp - 076 550 3219
💜Venu Creations 💜
11/02/2025
🌸 Araliya Flower hari clips 🌸
නැ නැ ඇත්ත මල් නෙවේ 🙈🥰
මේ තියෙන්නෙ Araliya Flower Hair clips 😝 පිස්සු හැදුනා නේ දැක්කම 😳
ඉතිම් ලස්සන මලක් වගේ ඉන්න ඔයාට තමා මේක ගෙනාවේ ❤️
🔸 Rs.180/- Only 🔸
💌 Whatsapp - 076 550 3219
✅ Cash on deliver
✅ Bank deposit
💜 Venu Creations 💜
11/02/2025
ආදරණීය හදවත් 500 එකතුව 🫂💜🦋
කුඩා කාලයක් ඇතුලත ආදරණීය හදවත් 500...🥺🥳
මාව මේ තැනට ගෙනාපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි 💐❤️
ඉතිම් ඉදිරියටත් Venu Creations මාත් එක්කම විශ්වාසයෙන් රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා 💜😍
තව තව අලුත් දේවල් එක්ක ඉස්සරහට හම්බෙමු ළමයි 🙋♀️ ඔයාලා හැමෝටම ආදරෙයි 💖😚
Your Loyalty Means the World to Us..! Gratitude for following us..! ✨
A heartfelt thank you for your unwavering support ✨
Thank you each and every one of you for helping us reach 100 followers..! 🤝🥺❤️
Love you all 😘💐💜
💜 Venu Creations 💜
11/02/2025
Hey beautiful... 🤩
එකම customer ආයෙත් ඔයාට ඕඩර් එකක් දෙනව කියන්නෙ ඔයා දිනලා ඉවරයි..💜🥰💐
Thank you so much nangii ඔයාගෙ second order එකට..😚❤️
💜 Venu Creations 💜
10/02/2025
Hey Beautiful...💜🙈
හැමදාම ලස්සනට ඉන්න කැමති Cute කෙල්ලන්ට,
ලස්සනම ලස්සන Soft Fluffy Scrunchies ගෙනාවා.. 🥰❤️
පාට ගොඩක් තියනවා,
ඔයාගේ ආසම පාටත් තියනවද බලන්නකෝ.. 🫠
ඔයාලා දන්නවා වගේම මේ Scrunchie එකෙන් හරිම Cute Look එකක් තමයි ඔයාට එන්නේ. 🤗
එහෙනම් ලස්සන ලමයෝ..
ඔයා කැමතිම පාටින් මේ ලස්සන Fluffy Scrunchie එකක් ගන්න දැන්ම මට Msg එකක් දාන්න.
හැමදාම එකම විදියට කොණ්ඩෙ හදන්නෙ නැතුව පුංචි වෙනසක් කරලා බලන්න..
ඒ වෙනසට ඔයා ගොඩක් ආස වෙයි. ❤️
💌 Whatsapp - wa.me/94765503219
✅ Cash on deliver
✅ Bank Deposit
💜 Venu Creations 💜
10/02/2025
💜 Hudabeauty waterproof eyeliner pen 💜
🔺 Rs. 300/- Only 🔺
✅ Cash on deliver
✅ Bank Deposit
💌 Whatsapp - 076 550 3219
💜 Venu Creations 💜
10/02/2025
🌸 Miss Rose Foundation 🌸
✅ Smooth Coverage
✅ Long-lasting Effect
✅ Perfect for All Skin Types
🔺 Rs. 450/- 🔺
💌 Whatsapp - 076 550 3219
✅ Cash On deliver
✅ Bank Deposit
💜 Venu Creations 💜
10/02/2025
🍓 Stowberry Lip Balm 🍓
❤️ ඔයාගෙත් දෙතොල් කලු වෙලා අවපැහැ වෙලාද 🧐 කලු උන දෙතොල් යතා තත්වයට පත් කරගන්න මෙන්න හොදම අවස්තාවක් 😍
❤️ බාල වර්ගයේ තොල් ආලේපන භාවිතා කිරීම මගින් ඔබගේ දෙතොල් අදුරුපැහැ වෙනවා වගේම දෙතොල් Damage වෙනවා. ඉතිම් හොද ප්‍රමිතියේ lip balm එකක් භාවිතය ඉතා වැදගත් කරුණක්...
❤️ lip balm යනු ලොව පුරා කාන්තා පිරිමි සැමගෙ හිත් දිනාගත් ඉතා විශිෂ්ඨ ප්‍රථිපල ගෙනදෙන නිශ්පාදනයකි. 😍🍓
මෙමගින් ඔබට;
♦️ අවපැහැ දෙතොල් රෝස පැහැ කරයි
♦️ තොල් කලු වීම නවත්වයි
♦️ තොල් වල තෙතමනය රදා පැවතීම
♦️ තොල් පැලීම නවතා නීරෝගී කරයි
🔺 Rs.200/- Only 🔺
💌 Whatsapp - 076 550 3219
✅ Cash On Deliver
✅ Bank Deposit
Venu Creations
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
61158