Lanka Music Store
Music Classes
https://youtu.be/hfpDE5JRfKI?si=TUVDT9mROQ9ZxjG5
03/01/2026
https://youtu.be/Tp37p1sdTO0?si=hCZSYbyJzFA1pvzO
Maduwanthi Gee Dahana | 2025-12-30 Maduwanthi Gee Dahana | 2025-12-30 ✅ LIKE ✅ COMMENT ✅ SHARE ✅ TAGFollow us now :👉 Swadeshiya Sevaya Official Face...
17/12/2025
Selling Yamaha PSR SX700.
61 touch sensitive keys.
All functions work perfectly.
Price: Rs. 4,00000.00
Call for more info:
0722856888
Darshani Chandrasena
ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන් මාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී.ආරියසිංහයන් අප අතරින් සමුගෙන 09/11/2025 අද දිනට වසර පහක් ගත වී ඇත.
හීනයක් සේ ගලාගිය කාලය කල්පයක් තරම් වන්නට ඇති.ඔහු නැති අඩුව එතරම්ම පීඩාකාරී හිස් බවක් නිවස පුරාම රජකරවනු ඇතැයි මට අද වුවද කෙසේවත් සිතාගැනුමට නොහැකිය.නිවස තුල ඔහු එතරම්ම දොඩමලු අයෙකි.එහෙත් ඒ සුමදුර හඩ පෞරුෂය නිහඩ කර ඔහු ගිහින් සදහටම නේන්නම.
නිවනට පෙර උපනා සියළු මතු භවයන් වලදී, මේ භවයේ හැරදා ගිය දිවියේ මෙන් සුමදුර හඬක් හිමිවී, සුවහසක් දනන් සිත් සනහාලන දීර්ඝායුෂ හිමි වේවා..!!!
බිරිඳ
R A Darshani Chandrasena
( W.D.Ariyasinghe )
🙏🙏🙏🙏🙏
Music School by Darshani Chandrasena Darshani Chandrasena R A Darshani Chandrasena Lanka Music Store
2019/02/01 සිකුරාදා සවස 4.00 ට ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ නිවේදිකා නෙලුම් කළුබෝවිල මහත්මිය ඉදිරිපත් කල "හඳුනා ගත්තොත් ඔබ මා" සුන්දර හැන්දෑවේ ගායන ශිල්පිනී ප්‍රවීන සංගීතාචාර්‍ය දර්ශනී චන්ද්‍රසේන මහත්මිය 🎵 භාගේෂ්වරී රාගය ඇසුරෙන් චන්ද්‍රසේන මාස්ටර් නිර්මාණය කල "ජන්ම භූමි වන්දනා" ගීය නිදසුනක් ලෙස කල මිහිරි ගායනය
Special thanks
Meththa Metta Singhe
R A Darshani Chandrasena Darshani Chandrasena Music School by Darshani Chandrasena Lanka Music Store SLBC
(කඨින චීවර වන්දනාව)
මෙය පාරමිතා ධර්මයක්ම වේවා !!!
සිවුරු මාසන කල
ඉඳිකටු ඇමිණිනු
වාර ගණන කොතරම්
එපමණ වින්දෙමි
සක්විති රජසුව
තුන් සිත පහදා
කෙරුණු පිනෙන්
සිතන පතන දෙය
ඉටුවෙයි එලෙසින්
කප් රුක මා සිතවී
සංසාරේ හැම
ගත කළ දිවියක
තුන් සිත පහදා
කෙරුණු පිනෙන්
අඩුවක් නැත
දැනුනේ කිසි ලෙසෙකින්
දෙව් මිනිසුන් අතරේ
ගිය ගිය හැම තැන
මුල් තැන පිදුණා
තුන් සිත පාහද
කෙරුණු පිනෙන්
පද - දෙල්දුවේ ඤාණසුමන හිමි
ගායනය - සංගීතය දර්ශනී චන්ද්‍රසේන
(මෙය පාරමිතා ධර්මයක්ම වේවා!!!)
R A Darshani Chandrasena Darshani Chandrasena Music School by Darshani Chandrasena
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Tower Hall Theatre
Colombo