NV SHOW
11/01/2026
මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදහරි සාමාන්‍ය මනුස්සයෙක් වගේ රෑට නිදාගන්න මොකද හැමදාම මම නිදියන්නේ හෙට වෙන එකක් තියා ඊයෙත් මම නිදාගත්තෙ අද 😜😜😜😜
NV SHOW
🤪🤪🤪
2026
NV SHOW 🤣🤣🤣
මාත් එක්ක කෑමකට යන්න ආවොත් කවදාවත් සල්ලි ගැන වදවෙන්න එපා.
හැබැයි මං දුවන්න පටන් ගත්තම බලන් ඉන්නේ නැතුව දුවන්න 😂😂😂
31/12/2025
සුභ නව වසරක් වේවා 2026
NV SHOW
NV SHOW
උඹලට තියෙන ප්‍රශ්න මොනවද බං
මගෙ යාලුවෙක් ඉන්නවා මිනිහා වෙඩින් එකට ගත්ත ණය තාම ගෙවනවා ඩිවෝස් වෙලත් අවුරුද්දක් 🙄🙄🙄
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo