Dumidu Ranaweera

Dumidu Ranaweera

Share

27/02/2024

https://youtu.be/UAWgmguu74U

හිරු නුඹ මගේ Hiru Numba Wage ...

ගායනය Artist : මිහිඳු ආරියරත්න Mihindu Ariyaratne
සංගීතය Composed by: රාජ් තිලයියම්පලම් Raj Thillaiyampalam
පද රචනය Lyrics: දුමිදු රණවීර Dumidu Ranaweera
Mixed & Mastered by : Thilina Boralessa තිලින බොරලැස්ස

Official Lyrics..
(කතෘ පෙර වදන)
මං දැක්කා තනි තරුවක්
ආකාසේ පායා එන
හැමදා මත් එක පාටින්
මා නිවසේ බැබළෙන්නට
හිරුය මගේ නුඹ
සඳුය මගේ
හැමදා මත් තනි තරුවමවේ

(ගීතය)
වැරදුණු තැන් වල ජීවිතයේ
තනිකම දැනුනම මේ කතරේ
දුර නො පෙනෙන මං පෙත් අතරේ
මග පෙන්වූ තරුවයි භවයේ

අනිමිසලෝචනයේ...
යෙදෙනෙමි මම සොඳුරේ ..

හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ //

දිනකර යදිනා හිරු මල් ගයනා
ගී පද වැල් ගොමුවේ
පවසයි අප ගැන ආ ගිය තැන් ගැන
පින් බර මේ දවසේ
මාගේ ඔබගේ අපගේ කී ඒ වදනයි සිහිවෙන්නේ

හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ //

වැරදුණු තැන් වල ජීවිතයේ
තනිකම දැනුනම මේ කතරේ
දුර නො පෙනෙන මං පෙත් අතරේ
මග පෙන්වූ තරුවයි භවයේ

අනිමිසලෝචනයේ...
යෙදෙනෙමි මම සොඳුරේ ..

හිරු නුඹ මගේ, සඳු නුඹ මගේ
ක්‍ෂිතිජය මම නුඹ ගේ //

දුමිදු රණවීර 2022 ©

All copyrights are reserved by Dumidu Ranaweera and Amusync Entertainment Private Limited.

Reproduction, duplication, copying or unauthorized sharing using social and streaming media are strictly prohibited.

Photos from Dumidu Ranaweera's post 13/10/2023

The plethora of tools and improvement project management frameworks discussed in Lean Six Sigma complement many activities undertaken by project and program managers. It was a pleasure to share my thoughts on these lines with the PMI Minnesota membership during the weekend. Glad to hear the positive feedback from the participants and their engagement during this session.

Many thanks to Prasad M Mathekar Dave Harry PMI Minnesota , for the kind invitation, and I express my gratitude to the organisers who made the event a success.
Anaya Twum, CSM, Hakki Isik, PMP Kelly, Priya Venkat


Dr. Mikel J Harry Six Sigma Management Institute Asia, Lean Six Sigma Asia

Photos from Dumidu Ranaweera's post 10/09/2023

SSMI Lean Six Sigma Leadership Training and Certification.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Lean Six Sigma Asia
Colombo