SEC
23/04/2026
22/04/2026
කෙලෙහිගුණය....1990 සුවසැරිය....❤️❤️🙏🙏
අපිට මෙන්ම අනෙකුත් සියලුම ලාංකිකයන්‍ට මේ සේවය ලැබේවා....🙏🙏🙏
විශේෂ ස්තුතිය ...හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ...❤️🙏🙏❤️❤️
ශ්‍රිලංකා පොලිසියේ අනුයුක්ත කාරුණික මෙන්ම කාර්‍යක්ෂම නිලදාරින්ට.❤️❤️
ඔයාලා නිසා කි දෙනෙක් මෙහෙම ගොඩයනවා ඇතිද?
Restpect all....Love you all...
එ වගේම හොයලා බලපු පවුලේ අය, නැදැයෝ හැමොටම , යාළුවෝ ,ආදරණිය සිසුන් ...ආදි සිසුන් හැමොටම thanks....❤️❤️
ආදරෙයි..✊✊❤️❤️
Srimal Prasanga Dias
Ranil Wickremesinghe
Sri Lanka Police
Hungry Birds - Gothami Road. සුවසැරිය 1990 SEC
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Address
Gothami Road
Colombo
00800