Crazy Party Animals

Crazy Party Animals

Share

05/07/2022
27/06/2022

පිස්සා එලවන අවසන් ගේමට
කෝටි දෙකම එකතු වෙමු!

27/06/2022

මේ 2016 දකුණු කොරියාවෙ ජනාධිපති වරයාට ඉල්ලා අස්වීමට බලකරමින් පැවති විරෝධතාවය. ඉටිපන්දම් රැගෙන, ගී ගයමින්, නර්ථනයේ යෙදෙමින් මාස ගානක් පුරා විරොධය පල කරනු ලැබූ අතර, දේපල හෝ ජීවිත හානි නොවීම විශේෂත්වයක්. අවසානයේ ජනාධිපතිවරයා වසර 25 ක සිර දඬුවමකට සහ දඩයක⁣ට යටත් කරනු ලැබුවා.

එසේ නම් ; අරගලය⁣ට නිශ්චිත හැඩ අවශ්‍ය නැත! අවශ්‍ය වන්නේ සියලු ආකාර වලින් එකම පොදු විරෝධයක් දැක්වීම පමණයි!

ශ්‍රී ලංකාවේ ඇති වූ මේ සටනේ අවසානයට සියල්ල එකතු වෙමු,

"මුලු රටම කොලඹට" ❤️

ළඟදිම!

Tonight - Enrique Iglesias / 100% live covered by Kocktail BandSL / Srilankan Weddings 23/04/2020

Tonight - Enrique Iglesias live cover by KOCKTAIL BANDSL

WATCH , SUBSCRIBE & CLICK THE BELL ICON

Tonight - Enrique Iglesias / 100% live covered by Kocktail BandSL / Srilankan Weddings recorded through camera microphone please use headphones for better quality 100% Live, Please ignore outward sounds. Venue : Seethawaka Regency Sounds : Audi...

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo