NewsOne.Lk
31/03/2024
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඉන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක්ම අවුරුදු 18 සම්පුර්ණ කළ නව ඡන්දායකයන් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා මේ වන විට කෝටි 1000ක් වෙන් කර ඇති බවද එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo
71200