Health Insure - Tharaka Madhushan

Health Insure - Tharaka Madhushan

Share

18/06/2026

සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් බංග්ලාදේශයේ ජීවිත රක්ෂණ සමාගමක් මිල දී ගනී

වැඩි විස්තර - https://tinyurl.com/2m274msj

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

16/06/2026
28/05/2026

මොකක්ද මේ MDRT කියන්නේ?

MDRT කියන්නේ Million Dollar Round Table කියන ජාත්‍යන්තර වෘත්තීය සම්මාන මට්ටමක්.

මෙය ලෝකයේ ඉහළම මට්ටමේ Life Insurance Advisors ලාගේ professional association එකක් ලෙස සැලකෙනවා.
MDRT member කෙනෙක් වෙන්න නම්:

විශාල production target එකක් complete කරලා තිබිය යුතුයි
Ethical standards follow කරන්න ඕන
Client service හොඳ මට්ටමක තබාගන්න ඕන

Financial planning knowledge update කරගෙන යන්න ඕන

ඒ කියන්නේ MDRT තියෙන advisor කෙනෙක් generally:
✔ Experience වැඩි
✔ Industry knowledge වැඩි
✔ Client handling professional
✔ Long-term planning ගැන අවබෝධය හොඳ
✔ After-sales service එක strong වෙන්න chances වැඩි

MDRT තියෙන කෙනෙක්ගෙන් policy එකක් ගන්න එකේ වැදගත්කම;

🔴ඔබේ income, goals, family protection අනුව plan. recommend කරන්න ඉඩ වැඩි

🔴Claim process වල guidance හොඳ වෙන්න පුලුවන්

🔴Wrong policy sell කරන risk එක අඩු වෙන්න පුලුවන්

🔴Long-term relationship maintain කරන tendency එක වැඩි

☑️ MDRT එක කියන්නේ client ට “මේ advisor කෙනා consistent performance එකක් කරලා තියෙනවා” කියන professional recognition එකක්.

Copied

25/05/2026

හෘද සැත්කම් පෝලිම වසර තුනක් දිගුවේ.. පුද්ගලික රෝහල්වල ආරම්භක මිල ලක්‍ෂ පහලවයි..

රජයේ රෝහල් පද්ධතිය තුළ හදවත් සැත්කම් සිදුකරවා ගැනීම සඳහා රෝගීන් දස දහසකට අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල පසුවන බවත්, ඇතැම් රෝගීන්ට සැත්කම් සඳහා ලබා දී ඇති දින 2029 වසර දක්වා ඈතට ගොස් ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
කොළඹ, මහනුවර, ගාල්ල, අනුරාධපුරය, යාපනය සහ මඩකළපුව යන ප්‍රධාන රෝහල්වල පවතින මෙම තත්ත්වය හේතුවෙන් හෘද රෝගීන් දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

රජයේ රෝහල්වල පවතින තදබදය හේතුවෙන් පුද්ගලික අංශයෙන් සැත්කම් සිදුකර ගැනීමට උත්සාහ කළද, අද වන විට එහි පිරිවැය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. බයිපාස් (Bypass) සැත්කමක් හෝ ස්ටෙන්ට් (Stent) එකක් දැමීම සඳහා මූලික ගාස්තුව රුපියල් ලක්ෂ 15 සීමාවට පැමිණ ඇති අතර, දැඩි සත්කාර ඒකකවල ගත කරන දින ගණන අනුව එම මුදල කිහිප ගුණයකින් වැඩි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

හදවත් සැත්කම් සඳහා ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙන බව රජය ප්‍රකාශ කළද, එම ක්‍රියාවලිය මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය නොවන බව චමල් සංජීව මහතා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

රජයේ රෝහල්වල පවතින සැත්කම් උපකරණ හිඟය මෙන්ම ඇතැම් අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පවා පෞද්ගලික අංශයෙන් සිදු කරවා ගැනීමට සිදුවීම හේතුවෙන් දුප්පත් රෝගීන් අසරණතාවයේ පතුලටම ඇද වැටී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා රජය කඩිනමින් මැදිහත් නොවුණහොත්, ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් හෘද රෝගීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.

Photos from Health Insure - Tharaka Madhushan's post 24/05/2026

Vietnam tour with Softlogic Life 💜

20/05/2026

Thank you for your valuable Feedback Mr. Prasanna Hettiarachchi

16/05/2026

Trusted by millions, we stand committed to protecting Sri Lankans when it matters most. 💜

Every number reflects a life supported, a family reassured, and a promise kept.



Licensed by IRCSL

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


1 Galle Face
Colombo
00200