SK English

SK English

Share

Photos from SK English's post 03/02/2026

📣 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සහ උසස් පෙළ General English විෂයට A සාමාර්ථයක් ලබා ගැනීම සඳහාම සකස් කළ විධිමත් සහ විශිෂ්ටතම පන්තිමාලාවට අදම ලියාපදිංචි වන්න.💪

⭐ 9,10,11 සිසුන් සඳහා පැවැත්වෙන පන්ති මාලාවේ විශේෂත්වය සහ වැඩපිළිවෙල

♦️ 6 වසරේ සිට 11 වසර දක්වා විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම
♦️ O/L සහ වාර විභාග ඉලක්ක කර රචනා, නෝට්ස්, නෝටිසස්, සහ ලිපි ලිවීම සමග bar charts, pie charts, සහ tables විස්තර කිරීමට මනා පුහුණුවක් ලබාදීම.

⭐ Advanced Level General English පන්තියේ වැඩ පිළිවෙල සහ විශේෂත්වය.

♦️ උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
♦️ රැකියාවට, විශ්ව විද්‍යාලයට සහ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය වන ඉංග්‍රීසි කතා පුහුණුව ලබාදීම

ලියාපදිංචි වීමට සහ online කාලසටහන ලබා ගැනීමට 0767011155 අංකයට whatsApp පණිවිඩයක් යොමු කරන්න.

12/11/2025

ගුණාත්මක අධ්‍යාපනය නිවසින් ආරම්භ වේ.
ඔබ විසින් දරුවා තුළ ඇති නොකළ සාරධර්මයන් පාසලකට දරුවා තුළ ඇති කළ නොහැක.

31/08/2025

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo