Astra Sri Lanka
Oil Paper එක Line කරන්න මේ Easy ක්‍රමය Follow කරන්න!
"Ingredients 5න් Bake කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?"
හැම වෙලේම Bake කරන්න ද්‍රව්‍ය ගොඩාක් ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු වියදමක් යන්නෙත් නැහැ.
Baking Celebrate කරන්න Astra අරගෙන එන "Anyone Can Bake with Astra" තේමාව යටතේ අදත් අපි කතා කරන්නේ Ingredients 5න් Bake කරන්න පුළුවන් රසම රස Recipe එකක් ගැනයි.
මේ Pastry Rolls!
අවශ්‍ය ද්‍රව්‍ය:
ඩෝ එක සඳහා (For Dough):
පිටි: ග්‍රෑම් 250
Astra: ග්‍රෑම් 100
කිරි: මිලිලීටර් 120
සීනි: ග්‍රෑම් 30
Baking Powder: ග්‍රෑම් 4
පිළියෙල කරන ආකාරය:
1. මුලින්ම බඳුනක් ගෙන එයට පිටි, සීනි, බේකිං පවුඩර් සහ Astra එකතු කර කලවම් කරගන්න.
2. ඉන්පසු එයට කිරි එකතු කර, Soft ඩෝ (Dough එකක්) හැදෙනකම් අනාගන්න.
3. ඩෝ එක රෝලර් එකක් ආධාරයෙන් සිහින් තට්ටුවක් වෙන පරිදි රෝල් කරගන්න. අනතුරුව අවශ්‍ය හැඩයට රෝල් කර ගන්න.
4. මේවා බේකිං තැටියක් (Baking tray) මත පිළිවෙළකට තබාගන්න.
5. Rolls මතු පිටි සෙමින් කිරිවලින් Brush කරන්න
6. අවසානයට, සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් (180°C) විනාඩි 15 - 20 ක්, රන්වන් පාට වනතුරු බේක් කරගන්න.
අමුද්‍රව්‍ය 5න් Bake කරන්න ආසයි ද?
එහෙනම් Astra එක්ක සූදානමින් ඉන්න!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 8 Rosmead Place
Colombo
00700
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 15:00 |
| Sunday | 09:00 - 15:00 |