United Human Rights Organization -UHRO
පාසැලෙ, පල්ලියෙ, පංසලේ, කෝවිලෙ , නිවහනෙ , කොයිකොනේ
ලක්වුණත් හිංසනයට /අපරාධයට / දූ #ෂ #ණයට ... ඒ..ළමා අපයෝජනයකි . එපමණකි.
10/05/2026
2022 අප්‍රේල් , රඹුක්කනදී නිරායුධ පුරවැසියන්ට වෙඩි තැබීමේ සිදුවීම පිලිබදව වූ නඩු කටයුතුවලට , වින්දිත පාර්ශව වෙනුවෙන් පෙනී සිටි 2022.05.09 . ඔබ දන්නවාද වයස අවු 15 අඩු පිරිමි ළමයෙකුට වෙඩි වැදී ඇති බව ප්‍රථමයෙන් ළමාරක්ෂක අධිකාරියට , කෑගල්ල ගරු අධිකරණයට පවා වාර්ථා කරනු ලැබුවේද අප විසිනි .
UNITED HUMAN RIGHTS ORGANIZATION
+94705050606
[email protected]
09/05/2026
10/05/2026
සමහර පාසැල්වල ගුරුවරුන් ළමයින්ගෙන් ඉතා අයුතු ලෙස මුදල් එකතු කරන බවට තොරතුරු / දුක් ගැනවිලි / පැමිනිලි ලැබේ.
දෙමව්පියන් බොහෝ පීඩනයන්ට භාජනය වෙන බව පෙනී යයි.
109 , පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය වෙත පැමිනිලි කිරීමට හැකිවනු ඇතැයි අප හිතනවා. එසේම සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිලිබදව නිසි දැනුවත් කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වනවා.
පීඩනයට ලක්වූ මව්පියන් එතෙක් සියළු විස්තර ලිකිතව ලබා දෙන්න.
https://www.facebook.com/share/p/1DV2uPWDsH/
09/05/2026
We were there 0n 09th May 2022 appearing for the victims of Rabukkana incident @ MC. Kegalle
රඹුක්කන වෙඩි තැබීමෙ සිදුවීමෙ වින්දිතයන් වෙනුවෙන් කෑගල්ල ම.උ. පෙනී සිටිමේ මතක සටහන්... 2022.05.09.
06/05/2026
WELCOME , newest followers! Excited to have you onboard! Rasanga Senevirathne, Prasanna Madushanka Abeygunawardana, Weliachchi Weli, Chandrani Diyalagoda, Sunil Kumara, Thilini Kanchana, Samarawickrama Sugarh, Kusuma Basnayake, Olinda Gonçalves
ළමයින් සුරැකීම පිලිබඳව දෙමව්පියන් , ගුරුවරුන් දැනුවත් කල වැඩ සටගනක් , කොළඹදී ..
ළමාඅපයෝජකයා ළමා අපයෝජකයෙකි. නීතිය කරවනු. ජාතක කුමට ?
01/05/2026
Shout out to my newest followers! Excited to have you onboard! Derangala Paduma, Sumith Priyadarshana, Rohitha Anura, Terrance Kapuge, Tharushi Dasunika, Mashi Abesingha, Ayesh Nirmal, Ravindi Kulasinha
ඔබේ දරුවාට කෑ නොගැසිය යුතු , අවලාද නොකිය යුතු , සැර නොකර ඉතා ආදරෙන් සිප ගත යුතු පහත අවස්ථා 5 ගැන ඔබ ඉතා හොඳින් දැනුවත් වන්න්න . මේ අවස්ථා 5 දරුවාගේ ජීවිතය වෙනස් කරනවා .
1. අවදි වූ විගස.
ළමයාගේ මනස / සිරුර අවදි වෙමින් පවතී. ඔබේ කෑ ගැසීම / බැන වැදීම ළමයාට බිය උපදවනවා.
2. පාසැල් යාමට පෙර .
පුංහි හදවත් උදෑසන හරිම කලබලකාරියි . ඔබේ වචන ළමයාගේ මුළු දවසම තීරණය කරාවි
3. පාසැලෙන් ගෙදරට ආ විගස. - දවස පුරා සිදුවීම් තෙරපාගෙන දරාගෙනයි ළමයා ඇවිත් ඉන්නේ . හුස්ම ගැනීමට කාළය දෙන්න
4. අඩන වේලාවට.
කඳුළු වැටෙන්නේ බොරුවට නෙවෙයි. ඔබේ සංසුන් බව මිස පාලනය නොවෙයි ළමයාට අවශ්‍ය
5. රෑ නින්දට පෙර .
රැකවරණය / ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දී සුව නින්දකට මග පෙන්වීම අවශ්‍යයයි
විනයාණූකුල කිරීම යනු ඔබේ තරහා පෙන්වීම නොවේ . ළමයාගේ හදවත ආරක්ෂා කිරීමයි.
ළමයින්ව ආදරෙන් වැඩිය යුතු බවට ඔබ විශ්වාස කරන්නේනම් , මෙම පණිවුඩය බෙදා හරින්න .
ඔබට දැනේවි , ඒත් ඇයට නොදැනේවි .රටට අහිමි වූ අපේ ළමයා.....
Click here to claim your Sponsored Listing.
Contact the organization
Website
Address
McLarens Building, Bauddhaloka Mawatha
Colombo
0040
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |