Keells Careers

Keells Careers

Share

19/12/2025

වසර 8කට ආසන්න සේවා අත්දැකීම් ඇති සුජීව මධුසංක, Keells කොච්චිකඩේ ශාඛාවේ මස් මාංශ අංශයෙහි සේවය කරන අතර, සැපයුම්වල තත්ත්ව පරීක්ෂාව, තොග කළමනකරණය සහ දෛනික කටයුතු ක්‍රමවත්ව පවත්වා ගැනීම ඔහු යටතේ පවතී.
කොච්චිකඩේ ශාඛාව වෙත පැමිණි පාරිභෝගිකයෙකු පළතුරු වර්ගයක් ඉල්ලුම් කර ඇති නමුත්, ඔහුගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා, ශාඛාවේ ඒ වන විට පැවති තොගය ප්‍රමාණවත් නොවීම නිසා වහාම ක්‍රියාත්මක වූ සූජීව, ආසන්නව ඇති සියලුම Keells ශාඛා හා සම්බන්ධ වී, ඔහුගේ පෞද්ගලික රථයෙන්ම අවශ්‍ය තොග ගෙන්වාගෙන පාරිභෝගිකයාගේ අවශ්‍යතාව ඉතා කෙටි වෙලාවක් තුළ ඉටු කර දී ඇති අතර, එහෙයින් පාරිභෝගිකයාගේ නොමද ප්‍රශංසාවටද ලක් වී ඇත.
පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිමයෙන් කැපවෙමින් සේවය සැලසීම මත සුජීව මධුසංකව Service Hero ලෙස තේරී පත්විණි.
Keells යනු පාරිභෝගික සේවයත්, සේවකයන්ගේ උත්සහය සහ කැපවීමත් හැමවිටම අගය කරන ආයතනයක් බව ඔහුගේ විශ්වාසයයි

Keells Part Time Job 12/12/2025

Keells අර්ධකාලීන රැකියා අවස්ථා!

අමතර ආදායමක් උපයා ගන්න හොඳ අවස්ථාවක් හොයනවාද?

Part-Time Inventory Associate ලෙස අප සමඟ එක්වන්න;
💰 දිනකට රු. 2,000/-ක්
🕒 සතියකට දින 4ක් — දිනකට පැය 5ක්
📌 සතියේ ඔබට කැමති දින 4ක් තෝරාගත හැක

අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ;
✅ උදේ / සවස ඔබට ගැලපෙන වැඩ කාල පරාසයන්
✅ ඔබේ දින චරියාවට ගැලපෙන නම්‍යශීලී වැඩ පැය

අයදුම් කිරීමට "Apply Now" ඔස්සේ ඔබගේ විස්තර යොමු කොට ලියාපදිංචි වන්න.

👉 Application Form ➡️ https://forms.office.com/r/h8eeHCwwec

🤳 වැඩිදුර තොරතුරු සඳහා අපගේ WhatsApp නාලිකාවට එකතු වන්න:
🔗https://whatsapp.com/channel/0029VbAZLGbLdQeebMV8on41
අමතර රැකියාවක්. අමතර ආදායමක්. ඔබේ කාලයට ගැලපෙන නිවැරදි අවස්ථාව.

Keells Part Time Job 🤳 වැඩිදුර තොරතුරු සඳහා අපගේ WhatsApp නාලිකාවට එකතු වන්න:
🔗https://whatsapp.com/channel/0029VbAZLGbLdQeebMV8on41

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


240, Vauxhall Street
Colombo
0200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00