Salon Rashmi
06/05/2026
Normal Dressing ❤️
Done by -:Rashmika Chathurangi
(0762881035)
මේ මැණිකෙගේ හැඩ බලන්නකෝ🫶😮 ❤️😘
Done by -:Rashmika Chathurangi
(0762881035)
යුවතියක් සිහින දකින්නේ…ඇගේ ඡිවිතේ සුන්දරම දවස ඇය මනාලියක් වන දවසයි…❤️👰
රෑපලාවන්‍ය ශිල්පියෙකුට තියෙන වගකීම සුලුපටු එකක් නොවේ…ඇගේ ඡිවිතේ වටිනාම දවසේ ඇය තවත් ලස්සන කරන්නේ රෑපලාවන්‍ය ශිල්පීන් …
මනාලියක් හැඩගන්වා තමන් ඒ ගැන තෘප්තිමත් වනවානම්…මනාලිය ඇගේ රැව කැඩපතින් බලනවිට තමන්ගේ සුන්දරත්වය දැක ඇගේ ඇස්ම සතුටු කදුලක් උපදිනවානම්….
මාව ලස්සන කල ඔය අත්දෙකට තව තව ශක්කිය ලැබෙන්න කියලා ආශිර්වාද කරනවානම්…..
අන්න ඔබ සැබෑම රෑපලාවන්‍ය ශිල්පියෙක්…
ඒ ආශිර්වාදය තමයි අප තව තවත් ඉදිරියට ගෙන යන්නේ …
Done By Rashmika Chathurangi
(0762881035)
04/04/2026
CJ 2026 ✨💫
National Costume 👑
National Director:
National Choreographer:
Costume:
HMUA: Salon Rashmi
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
101/2 Rathnapura Road, Horana
Colombo
12400
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |